AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,613
    1
    42,730
    113
    මේ කෝඩ් එක උඹලගෙ ෆෝන් එකේ ගහල එන නම්බර් එකේ, 7වෙනි සහ 8වෙනි ඉලක්කම අනුව, ෆෝන් එක හදපු රට හොයාගන්ඩ පුලුවන්ලු.. :)
    උඹල දන්නවත් ඇති මේක ගැන..

    උදා - 3 6 9 3 9 5 0 1 2 3 5 5 6 7 8

    02 හෝ 20 එමිරේට්ස් වල නැත්තං ඉන්දියාවෙ - කොලිටිය බාලයි

    08 or 80 නං ජර්මනියෙ - තත්වය හොඳයි
    01 or 10 ෆින්ලන්ඩ් - සුපිරි කොලිටි
    00 ඔරිජිනල් ෆැක්ටරියෙ හදපු බෙස්ට් කොලිටි
    03/30 හෝ 04/40, හදල තියෙන්නෙ චීනයෙ. නමුත් කොලිටිය හොඳයි නමුත් 00, 01 හෝ 10 තරම්ම හොඳ නෑ..
    05 or 50 බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය හෝ ෆින්ලන්ඩ්
    06 or 60 හොං කොං, චීනය හෝ මෙක්සිකෝව Hong Kong, or China or Mexico.
    13 අසර්බයිජානය - හොඳ නැති ෆෝන් එකක්. සෞඛ්‍යයටත් අහිතකරයි.

    07 - ෆින්ලන්ඩ්

    10 = Finland also 01 = Finland
    20 = Germany
    30 = Korea
    40 = China
    50 = Brazil, USA, Finland
    60 = HK, China, Mexico
    70 = Finland
    80 = Hungary
    91 = Finland
    මෙහෙමත් තියෙනව කොයිකද හරි ? :baffled::baffled:
     
    • Like
    Reactions: phj

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    13 අසර්බයිජානය - හොඳ නැති ෆෝන් එකක්. සෞඛ්‍යයටත් අහිතකරයි.

    වෙන්න ඇති වෙන්න ඇති බං.. රටේ නම කියවන්න ගියාමත් සෞඛ්‍යයට හොඳ මදි කියල තේරුණා.. එහෙව් එකේ එහේ හදන බඩු කොහොම ඇත්ද..:(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබල අනේ මන්ද බොරු බන් ඕව , උබ micromax phone එකක් අරන් එකේ imei 08 අවොත් ඒක ජර්මනියේ හදපු එකක්ද :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය තැන් දෙකේ සෘණ ගණං එනවනම් සමාන්තර ලෝකෙක හදපු එකක්ලු :dull: :dull:
    දශම ගණං එනවනං පිටසක්වල එකක්ලු :dull: :dull:
     
    වෙන්න ඇති වෙන්න ඇති බං.. රටේ නම කියවන්න ගියාමත් සෞඛ්‍යයට හොඳ මදි කියල තේරුණා.. එහෙව් එකේ එහේ හදන බඩු කොහොම ඇත්ද..:(

    ඇත්තටම මොකද්ද බන් ඒ ලියලා තියෙන්නේ :( :(
     

    dinuwan tharaka

    Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    oka math ahala tiyanawa boru wenna athi ban. molada mage softlogic eken gatta samsung eket 06 ban. micromax kasikabalak tiyanawa eke 30. hodama wade kiyanne micromax A61k tiyanwa. eke pennanne 70kiyapanko. e kiyanne eka finland... a....???