08 වැනිදා තියෙන්නේ පුහුණු තරගයක්

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
08 වැනිදා තියෙන්නේ පුහුණු තරගයක්

“08 වැනිදා තියෙන්නේ පුහුණු තරගයක් ” – ප‍්‍රබල ඉන්දියාව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තඹයකට මායිම් නොකරයි
June 5, 2017
( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)
මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අඩුවෙන්ම අවධානය දිනා ඇති ශ‍්‍රී ලංකා කණ්ඩායම  සහභාගී වන දෙවන තරගය ලබන 08 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ ප‍්‍රබල ඉන්දියානු කණ්ඩායම සමගයි
පළමු තරගයේදී දකුණු අප‍්‍රිකාව හමුවේ දරුණු පරාජයක් ලද ශ‍්‍රී ලංකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් ඉන්දියාව සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.
මේ අතර ලබන 08වැනිදා පැවැත්වෙන ඉන්දීය –  ශ‍්‍රී ලංකා තරගය ගැන  ඉන්දියානු ප‍්‍රසිද්ධ ෆේස්බුක් පිටුවකින් දක්වා තිබුණේ ඉන්දියාව ලබන 08වැනිදා තවත් පුහුණු තරගයකට සහභාගි වන බවයි..
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    IPL puka denna yana eka nisaa lankave cricket suck venna hethuvak.

    IPL නිසා ගොඩගියා අනිත් ඔක්කොම රටවල් .අපේ උන්ට 6ක් ගහගන්න බෑ ලබ්බ බැහැල නිසා කෙල වෙලා තියෙන්නෙ .ඉතින් IPL ගන්නෙත් නෑ .IPL ගහල ෆෝම් එකේ ඉන්න රටවල් එක්ක නිකන් ක්‍රිකට් ගහන්නත් බෑ . ඉස්සෙල්ල ඕකුන් ඔක්කොටම ඇස්කන්නාඩි අරන් දීල කන්න දෙන්න ඕන .බලපන් ඇගවල් වල හැටි .
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo

    IPL නිසා ගොඩගියා අනිත් ඔක්කොම රටවල් .අපේ උන්ට 6ක් ගහගන්න බෑ ලබ්බ බැහැල නිසා කෙල වෙලා තියෙන්නෙ .ඉතින් IPL ගන්නෙත් නෑ .IPL ගහල ෆෝම් එකේ ඉන්න රටවල් එක්ක නිකන් ක්‍රිකට් ගහන්නත් බෑ . ඉස්සෙල්ල ඕකුන් ඔක්කොටම ඇස්කන්නාඩි අරන් දීල කන්න දෙන්න ඕන .බලපන් ඇගවල් වල හැටි .

    IPL eken goda yanna baha. oka thamai cricket kanne. bookiesla hadapu ekak. nikan boruvata salli visi karanavaa usi kaputo usi kiyala
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    IPL නිසා ගොඩගියා අනිත් ඔක්කොම රටවල් .අපේ උන්ට 6ක් ගහගන්න බෑ ලබ්බ බැහැල නිසා කෙල වෙලා තියෙන්නෙ .ඉතින් IPL ගන්නෙත් නෑ .IPL ගහල ෆෝම් එකේ ඉන්න රටවල් එක්ක නිකන් ක්‍රිකට් ගහන්නත් බෑ . ඉස්සෙල්ල ඕකුන් ඔක්කොටම ඇස්කන්නාඩි අරන් දීල කන්න දෙන්න ඕන .බලපන් ඇගවල් වල හැටි .

    macho leather cricket gahanna agawal oni naa.ubla IPL balala cricket anagena inne.balapan eda meda bihiuna eka supiri batek wath bodybuilders lada kiyala
    ricky pontin,
    sana boy
    sanga
    sachin
    lara
    mahela
    aravinda