08 වැනිදා තියෙන්නේ පුහුණු තරගයක්
“08 වැනිදා තියෙන්නේ පුහුණු තරගයක් ” – ප්‍රබල ඉන්දියාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තඹයකට මායිම් නොකරයි
June 5, 2017
( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)
මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අඩුවෙන්ම අවධානය දිනා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ලබන 08 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමගයි
පළමු තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ දරුණු පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලාන තරගාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් ඉන්දියාව සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.
මේ අතර ලබන 08වැනිදා පැවැත්වෙන ඉන්දීය – ශ්‍රී ලංකා තරගය ගැන ඉන්දියානු ප්‍රසිද්ධ ෆේස්බුක් පිටුවකින් දක්වා තිබුණේ ඉන්දියාව ලබන 08වැනිදා තවත් පුහුණු තරගයකට සහභාගි වන බවයි..