RESPECTයකෝ මම පට්ට ලෙඩා දුකා. ඒ උනාට හිත මොරාල්. යනවා නයිට් එකම ගහන්න. අපේ ඉන්න උන් සෙට් එකත් අරන් යන්නේ. මම වැඩ කල ඔෆිස් ඔක්කොගෙම සහ උගන්නපු උන් එක්ක ඔක්කොම 1000 කට එහා. ඔක්කොටම දැනුවත්. සේරම එනවා. (At least half )මේක එහෙම අතාරින්න පුළුවන් එකක් නෙමේ.

