09 වෙනිදට කොලබට යන්නෙ කවුද?

sleeping_fox

Well-known member
  • May 24, 2021
    589
    607
    93
    උද්ඝෝෂණයකදී එලකිරි සාමාජිකයින් සොයා ගන්නා ආකාරය.....

    1)ලිංගේන්ද්‍රියේ දිග ඇසීමෙන්.
    2)මාසික පඩිය විමසීමෙන්.

    ඉහත ප්‍රශ්න වලට
    අගල් 9ක් සහ මිලියන 1ක් ලෙස පිලිතුරු දුනහොත් ඔහු අනිවාර්යයෙන්ම
    එළකිරි සාමාජිකයෙකු බවට සනාත වේ.

    Erozon wa ignore krla da kiyalth ahamu
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    දෙහිවල, ගල්කිස්ස, වෙල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, කොප්පන්න විදිය, නුගේගොඩ, මහරගම අවට කිරියේ කොල්ලෝ නැද්ද?
     
    • Like
    Reactions: Rankira and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහෙද බයික්කේ දාන්නේ?
    වාහන වල යන්න එපා බන්. ඔය ඒ පැත්තට යන එකක එල්ලියන් සෙට් පිටින්. ඔක්කොම එන්න ඕනේ තැන් මුලින් කතා කරගන්න. රැට ඉන්න බලාගෙන. අනික් දවසේ උදේ ආයි බස් එහෙම වැඩ නේ. බැග් එකක බිස්කට් එකක් දෙකක් දාගනින් මොකද ඔය පැත්තේ කඩවල් වල කෑම නැති වෙයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ආයේ මම අහන්නේ නැහැ.

    දෙහිවල, ගල්කිස්ස, වෙල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, කොප්පන්න විදිය, නුගේගොඩ, මහරගම අවට කිරියේ කොල්ලෝ නැද්ද?

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සද්දේ වසා සිටි ඩිගම්බරන් තලවකැලේ දෙවනත් කරයි🙃
     
    • Haha
    Reactions: Fox C2

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    උද්ඝෝෂණයකදී එලකිරි සාමාජිකයින් සොයා ගන්නා ආකාරය.....

    1)ලිංගේන්ද්‍රියේ දිග ඇසීමෙන්.
    2)මාසික පඩිය විමසීමෙන්.

    ඉහත ප්‍රශ්න වලට
    අගල් 9ක් සහ මිලියන 1ක් ලෙස පිලිතුරු දුනහොත් ඔහු අනිවාර්යයෙන්ම
    එළකිරි සාමාජිකයෙකු බවට සනාත වේ.
    celebrities la keeyakata gahala thiyanwada kylath ahapan ahapan
     
    • Haha
    Reactions: $Gangster$