Payoneer $ ටිකක් තියෙනවා.
මේ වෙලාවේ රුපියල් කරන එක හොඳයිද ?
නැත්තං තව ගාන වැඩිවෙයිද ?
මේ වෙලාවේ රුපියල් කරන එක හොඳයිද ?
නැත්තං තව ගාන වැඩිවෙයිද ?
banks walinda?aduwenawa ban
math laga thibuna dolar 10,000 wtra maru karagtta rs walata
මාත් ඔහොම හිතලා හිච්චි මුදලක් අල්ලන් ඉන්නවා.අඩු වෙන්න පුළුවන් හොඳ හේතුවක් නම් තාම පේන්නේ නෑ. ඉක්මන් වෙන්නේ නෑ මන් නම්