$1 උඩ යයිද යට යයිද මොකද හිතන්නේ ?

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Payoneer $ ටිකක් තියෙනවා.
    මේ වෙලාවේ රුපියල් කරන එක හොඳයිද ?

    නැත්තං තව ගාන වැඩිවෙයිද ?
     
    • Like
    Reactions: pathaleiretta

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අඩු වෙන්න පුළුවන් හොඳ හේතුවක් නම් තාම පේන්නේ නෑ. ඉක්මන් වෙන්නේ නෑ මන් නම්
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් පොන්න ගුපියො 360 කනපිට ගහල ඩොලර් එක අඩු වෙනවලු, 🤣🤣🤣🤣🤣🤣🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,196
    113
    අඩු වෙන්න පුළුවන් හොඳ හේතුවක් නම් තාම පේන්නේ නෑ. ඉක්මන් වෙන්නේ නෑ මන් නම්
    මාත් ඔහොම හිතලා හිච්චි මුදලක් අල්ලන් ඉන්නවා. :yes: :yes: :yes:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    203 ta fixed kara wage dan 260 ta fixed karala thiyenne.

    Dollar index value eka me welawe wadi. And lankawe dollars na essential walata pay karanna wath. Dollar eka adu wenna vidiyak na me nisa. Long term hold karanna awulak nathi wei