මේක වැරදි බන්.. මෙහෙම ලියන්න බෑsqrt(-1*-1) = sqrt(-1)*sqrt(-1)
මගෙ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්ඩකොමේක වැරදි බන්.. මෙහෙම ලියන්න බෑ

ධන රින අදාල නෑ i ට..මගෙ ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්ඩකො![]()
ලියන්න බැරි හේතුවත් පොඩ්ඩක් කියනවද?මේක වැරදි බන්.. මෙහෙම ලියන්න බෑ
@imhotep කියල තියන හේතුව තමයි.. ධන නම් විතරයි වෙන වෙනම වර්ගමූල ගුණිතය ලියන්න පුලුවන්ලියන්න බැරි හේතුවත් පොඩ්ඩක් කියනවද?
මේ ගණන් බැරි එකා මොකාද?යකෝ 1 = sqrt(1) වෙන්නෙ කවදා ඉඳලද කියහන්කො. අර්ථ නිරූපණය අනුවම sqrt(1) = -1 හෝ +1. එහෙමයි කියලා -1 = 1 වෙන් නෑ.
බොරු දෙයක් අරගෙන expand කරලා බයිලාවක් ගැහුවාට හරි යන් නෑ. ගන්න දේම නිවැරදි වෙන්න ඕන. පල ඉස්කෝලෙ.
සිංහලෙන් තියෙනවා. කඩ්ඩෙන් කියනවා you have only considered the positive option for the square root of one, which is wrong by definition. ONLY |sqrt(1)| is equal to one. sqrt(1) equals both +1 and -1. Get your facts straight before building upon them.
------ Post added on Jan 17, 2022 at 6:28 PM
the product property of square roots is NOT valid when the numbers are negative.
මේ සීන් එක මොකක්ද?
------ Post added on Jan 17, 2022 at 6:40 PM
තෝ කෙල්ලෙක් වෙලා ඉපදුනා නම් බඩුවක් උනත් බදිනවා මම ගනන් පුළුවන් නිසා-1 ම තමයි බං. -i = i x (-1) නෙ. ඉතින් -i x -i = i x i x (-1) x (-1)
i x -i හෝ -i x i = 1. උඩ හේතුවම තමය.
------ Post added on Jan 17, 2022 at 5:18 PM
මේ මොන මළ සමයමක්ද.තෝ කෙල්ලෙක් වෙලා ඉපදුනා නම් බඩුවක් උනත් බදිනවා මම ගනන් පුළුවන් නිසා
උඹට අැත්තටම මඤ්ඤංද කියහන්? මම ඔය කියන pdf එක download කරලා බැලුවා. එතන කොහෙද එහෙම කතාවක් තියෙන්නෙ?? මට නම් හොයා ගන්න බැහැ. Google වලත් එච්චරයි.Waradda wela thiyena bawa piliganimi.
Habai oba thumata ita wada waraddak wela.
"sqrt(1) = -1 හෝ +1" wenne kohomada? a>=0 nam sqrt(a) hamawitama + agayak.
https://www.mathcentre.ac.uk/resources/uploaded/mc-bus-powers-2009-1.pdf
oba thuma kiyanawa athhe sqrt(a^2) = |a| wiya yuthui.
Oba thuma ayeth iskole yanna awashya na. Tharamak ganan puluwan bawa penawa.
google eke search karama pramanawath.
Sqrt (a x b) = sqrt (a) x sqrt (b) කියලා නීතියක් තියෙනවා. හැබැයි a හෝ b හෝ දෙකම ඍණ වුණොත් ඔය නීතිය වලංගු වෙන්නෙ නැහැ කියලායි කියන්නෙ. a සහ b දෙකම ධන නම් විතරයි.උඹනං වැඩ කාරයෙක් වගේ
යකෝ...
the product property of square roots is NOT valid when the numbers are negative.
මේ සීන් එක මොකක්ද?
------ Post added on Jan 17, 2022 at 6:40 PM
Basic Principle එකක්ම වැරදියිනේ මචං? Square Root එකයි Square එකයි පටල ගන්න එපා. හැම විටම ධන අගයක් වෙන්නේ ධන හෝ සෘණ සංඛ්‍යාවක වර්ගය. ඔයා දීලා තියෙන කන්ඩිශන් එකේදි වර්ග මූලය කියන එක ධන හෝ සෘණ දෙකෙන් ඕනම එකක් වෙන්න පුලුවන්."sqrt(1) = -1 හෝ +1" wenne kohomada? a>=0 nam sqrt(a) hamawitama + agayak.