1=2 මොකද කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නද...

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මචං A-X කියන්නෙ 0. 0/0 අර්ථ නොදැක්වෙනව(does not exist) කියල තමයි ගණිතයේ සැළකෙන්නෙ. ඉතින් ඔය තර්කය බැලූ බැල්මට හරි කියල පෙනුනට ගණිතය පැත්තෙන් බැලුවොත් මහ මෝඩ තර්කයක්:P

    මොනව උනත් බෙදාහදාගත්තට ස්තූතියි;)
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    පැටියා;14960842 said:
    සරළවම කිවුවොත් හෝඩිය පන්තියෙ ලමයෙකුත් දන්න වැරැද්දක් මෙතන වෙනවා.
    (යම් සංඛ්‍යාවක්)/0= අනන්තයයි.

    ඔය සීන් නසා තමා බිංදු කියන එක හඳුන්වල දීල තියන්නෙ.

    මේක ගොං ගැටලුවක්.

    උඹ කියන කතාව හරි මචන්. ඒත් මෙතනදි බලපාන්නෙ ඔය දේ නෙවෙයි. 0/0 අර්ථ නොදැක්වෙනව කියන දේ නේ;)
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    1=2
    wenna hethuwa thamai appi mulin kiyanawa
    A=X
    A-X=0

    Api maths waladi devide haranakota kawadawad 0 n bedanna ba kiyala assume karanawa.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    Ohoma karanna puluwannun kochchara deyak da bun :P Ochchara deyak karanna oni na. Oya karala thiyenne


    0 = 0 kiyala aran
    2*0 = 1*0 (moko thaamath 0 = 0 ne :P)

    in passe uba 0 deka kapala :growl: Hena gahanawane yako ehema karapuwama :frown:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කට්ටිය හොඳ උත්සාහයක් අරන් තියෙනවා.. මටත් ඕක ඔහොමම හිතුනා.. ගණිතයට අනුව නම් එහෙම වෙන්න බැහැ.. නමුත් තර්කානුකූලව බලන කොට නම් ඇත්ත වගේ හිතෙනවා..

    1 x 0 = (උඹේ වයස) x 0

    ∴ තර්කානුකූලව බැලුවම උඹේ වයස අවුරුද්දයි :P


    තර්කානුකූලව බලන්නෙ ඔහොම නෙමෙයි මිත්‍රයා :)
     

    Dushan101

    Member
    May 1, 2013
    7
    0
    0
    ෙනාදන්න පද ෙදකක් විසදන්න සමීකරණ ෙදකක් ඔනි බුවා
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    පැටියා;14960852 said:
    BODMAS නැත්තං සරළ සිංහලෙන් වන්බෙගුරිනධන :D:yes:

    මචෝ.. මටනම් මතක විදිහට "වන්බෙගුධරි" කියන පිලිවෙලටයි ඕක වෙන්නෙ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කට්ටිය හොඳ උත්සාහයක් අරන් තියෙනවා.. මටත් ඕක ඔහොමම හිතුනා.. ගණිතයට අනුව නම් එහෙම වෙන්න බැහැ.. නමුත් තර්කානුකූලව බලන කොට නම් ඇත්ත වගේ හිතෙනවා..

    තර්කානුකූලව බලන කොට දොඩම් ගෙඩි දෙකක් සමානයි එක දොඩම් ගෙඩියක් වෙන්නෙ කොහොමද?

    තේරුමක් නැති ගැටළු.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,142
    5,017
    113
    -In Darkness-
    සරලව කිව්වොත් නම් A=X කියලා මුලදි අරගෙන තියෙනවානේ... ඉතින් ඕකේ අන්තිම පියවරට කලින් එකේ (A-X)/(A-X) කියලා සුලු කරන්න පුලුවන් වෙන්නේ අපි A=/X (A අසමානයි X) කියලා උපකල්පනේ කරොත් විතරයි. ඒ නිසා ඒ පියවර වැරදියි :):)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Ohoma karanna puluwannun kochchara deyak da bun :P Ochchara deyak karanna oni na. Oya karala thiyenne


    0 = 0 kiyala aran
    2*0 = 1*0 (moko thaamath 0 = 0 ne :P)

    in passe uba 0 deka kapala :growl: Hena gahanawane yako ehema karapuwama :frown:

    :lol: :lol: :lol:

    nnNrR.jpg
     

    waligamaya

    Well-known member
  • වෙන්න බැරි තැනක් ති‍යනවා මචන්......


    2 (A -X) = A + X - 2X

    2 (A -X) = A - X

    ඒ කි‍යන්නේ......

    2(A -X)/(A -X)=1

    හැබැ‍යි....

    A=X ඒක හින්දා A-X=0

    0/0 කි‍යන්නේ අර්ථ දැක්වෙන්නේ නැති අවස්ථාවක් මචන්....... ඒක හින්දා ඕක වෙන්න බෑ......
    :yes::yes::yes::yes::yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ubata tapalila..
    ub nikan A,X kiyala dapu nisa ub amathaka karala a-x 0 wenawa kiayala..
    ekai metahana cn eka.ehema amathaka karalai uba bedala thiyenne..
    awlk na....try karpu eka hodaaai :yes: