මචං A-X කියන්නෙ 0. 0/0 අර්ථ නොදැක්වෙනව(does not exist) කියල තමයි ගණිතයේ සැළකෙන්නෙ. ඉතින් ඔය තර්කය බැලූ බැල්මට හරි කියල පෙනුනට ගණිතය පැත්තෙන් බැලුවොත් මහ මෝඩ තර්කයක්
මොනව උනත් බෙදාහදාගත්තට ස්තූතියි

මොනව උනත් බෙදාහදාගත්තට ස්තූතියි



පැටියා;14960842 said:සරළවම කිවුවොත් හෝඩිය පන්තියෙ ලමයෙකුත් දන්න වැරැද්දක් මෙතන වෙනවා.
(යම් සංඛ්‍යාවක්)/0= අනන්තයයි.
ඔය සීන් නසා තමා බිංදු කියන එක හඳුන්වල දීල තියන්නෙ.
මේක ගොං ගැටලුවක්.

මචෝ
A-X =0 ,බින්දුවෙන් බෙදුවම උත්තරේ අනන්තයක් වෙනවනේ
කට්ටිය හොඳ උත්සාහයක් අරන් තියෙනවා.. මටත් ඕක ඔහොමම හිතුනා.. ගණිතයට අනුව නම් එහෙම වෙන්න බැහැ.. නමුත් තර්කානුකූලව බලන කොට නම් ඇත්ත වගේ හිතෙනවා..


පැටියා;14960852 said:BODMAS නැත්තං සරළ සිංහලෙන් වන්බෙගුරිනධන![]()
කට්ටිය හොඳ උත්සාහයක් අරන් තියෙනවා.. මටත් ඕක ඔහොමම හිතුනා.. ගණිතයට අනුව නම් එහෙම වෙන්න බැහැ.. නමුත් තර්කානුකූලව බලන කොට නම් ඇත්ත වගේ හිතෙනවා..

Ohoma karanna puluwannun kochchara deyak da bunOchchara deyak karanna oni na. Oya karala thiyenne
0 = 0 kiyala aran
2*0 = 1*0 (moko thaamath 0 = 0 ne)
in passe uba 0 deka kapalaHena gahanawane yako ehema karapuwama
![]()

වෙන්න බැරි තැනක් තියනවා මචන්......
2 (A -X) = A + X - 2X
2 (A -X) = A - X
ඒ කියන්නේ......
2(A -X)/(A -X)=1
හැබැයි....
A=X ඒක හින්දා A-X=0
0/0 කියන්නේ අර්ථ දැක්වෙන්නේ නැති අවස්ථාවක් මචන්....... ඒක හින්දා ඕක වෙන්න බෑ......








