1=2 මොකද කියන්නේ ඔප්පු කරලා පෙන්නන්නද...

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:lol: :lol: :lol:

nnNrR.jpg

:):):):):):):):)
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A=X නම් අහවල් එකටද? A,X කියලා පද දෙකක් 2A කිව්වනම් අහවරනේ.. මම නම් කැම්පස් ගිය එකෙක් නෙමෙයි ගනන් හදලා.. නමුත් දැක්ක ගමන් එහෙම හිතා.. හරිද මන්දා
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    4. ඔයාගෙ අන්තිම පියවර වැරදි සහො... එහෙම බෙදන්න පුලුවන් උනා නම් තමා ශොක්. අවාසනාවට ගනිතයෙදි එහෙම බෙදන්න බැරියො..


    කට්ටියට පොඩ්ඩක් හිතන්න දුන්න එකට ජය වෙවා....
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    1 x 0 = 0 -(1)
    2 x 0 = 0 -(2)

    (1)=(2)
    1 x 0 = 2 x 0

    divide both sides by 0,
    1 = 2

    looks fascinating but it's completely wrong. you have done the exact same thing, but the 0 is hidden inside your A-X.

    lesson - before you divide both sides of an equation by any term, you have to show that the term is not 0.
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    0^1 = 0^2

    ema nisa 1=2
    :P

    බින්දු කොච්චර ගානක් වැඩි කලත් උත්තරේ බින්දුවනම් තමයි ,ඒක නිසා 0^1 =0 සහ 0^2 =0 නිසා 0^1=0^2 වෙන්නේ 1=2 නිසා නෙමෙයි බින්දුව කී පාරක් වැඩි කලත් උත්තරේ බින්දුව නිසා
     
    Last edited:

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    meka mathematics wala rules gana wagema mulika ganitha arthadakweem gana nodanna unta aththa kiyala hithena widiyata pennapu bailayak witharai

    oya krameta wada piligaththa widiyata puluwan ban dorak arala tiyena ekai wahala tiyena ekatyi samaana bawath pennanna.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    :P

    බින්දු කොච්චර ගානක් වැඩි කලත් උත්තරේ බින්දුවනම් තමයි ,ඒක නිසා 0^1 =0 සහ 0^2 =0 නිසා 0^1=0^2 වෙන්නේ 1=2 නිසා නෙමෙයි බින්දුව කී පාරක් වැඩි කලත් උත්තරේ බින්දුව නිසා

    ever heard some thing like "පාද සමාන නම් බල සමාන වේ" කියල
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ කියන්න යන්නේ ගණං වලිනුයි තර්කයෙනුයි කරන වැඩක් ගැන.
    මේ විදියට වෙන්න බැහැ කියලා කාට හරි හිතෙනවනම් කමෙන්ට් කරලා ඒ ගැන කියන්න..
    හරි මෙහෙම හිතන්න A හා X කියලා නොදන්නා පද දෙකක් තියෙනවා.. ඒ දෙක එකිනෙක සමාන වෙනවා..


    A = X

    සමීකරනය දෙපැත්තටම A බැගින් එකතු කරනවා..

    A + A = A + X

    2A = A + X


    ඊට පස්සෙ දෙපැත්තෙන්ම 2X බැගින් අඩු කරනවා..

    2A - 2X = A + X - 2X

    2 (A -X) = A + X - 2X

    2 (A -X) = A - X


    බලන්න අන්තිමට එන උත්තරේ මොකක්ද කියලා...

    2 = 1
    :shocked::baffled:

    (A - X) = 0 යි නෙ බන්! 0/0 නෙ බන්! ඕවා අර්තදක්වන්නෙ නෑ! :yes:
     

    djrox91

    Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    A-X walin bedanna puluwan uttaraya 0ta wada wadie ho adu nam.0 wenawa nam beduwama enne ananthaya.anantayen bedanna ba....