ado umba program ekakuth liyala baluwada ban. patta. ela ela. ko aru![]()
0^1 = 0^2
ema nisa 1=2

බින්දු කොච්චර ගානක් වැඩි කලත් උත්තරේ බින්දුවනම් තමයි ,ඒක නිසා 0^1 =0 සහ 0^2 =0 නිසා 0^1=0^2 වෙන්නේ 1=2 නිසා නෙමෙයි බින්දුව කී පාරක් වැඩි කලත් උත්තරේ බින්දුව නිසා
මේ කියන්න යන්නේ ගණං වලිනුයි තර්කයෙනුයි කරන වැඩක් ගැන.
මේ විදියට වෙන්න බැහැ කියලා කාට හරි හිතෙනවනම් කමෙන්ට් කරලා ඒ ගැන කියන්න..
හරි මෙහෙම හිතන්න A හා X කියලා නොදන්නා පද දෙකක් තියෙනවා.. ඒ දෙක එකිනෙක සමාන වෙනවා..
A = X
සමීකරනය දෙපැත්තටම A බැගින් එකතු කරනවා..
A + A = A + X
2A = A + X
ඊට පස්සෙ දෙපැත්තෙන්ම 2X බැගින් අඩු කරනවා..
2A - 2X = A + X - 2X
2 (A -X) = A + X - 2X
2 (A -X) = A - X
බලන්න අන්තිමට එන උත්තරේ මොකක්ද කියලා...
2 = 1![]()

Yeah I have heard of that,ever heard some thing like "පාද සමාන නම් බල සමාන වේ" කියල

