Questions 1.2v AA rechargeable බැටරි එක වෙනුවට 1.5v AA එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    1.2v AA rechargeable බැටරි එක වෙනුවට 1.5v AA එක දාන එක ok ද ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,959
    113
    බැටරි කීයක් තියෙනවද බැටරි ගාණ වැඩි නම් පොඩි අවුලක් තියෙන්න පුලුවන්