bump


kohomada ubat one daily bumpda? weekly bumpda? monthly bumpda? one widiyak kiyapan, mama dennan.![]()
![]()


ෆිල්ම් දාපියාව් සේරම බලලා ඉවරායීඊඊඊඊඊඊඊ

උඹ දවසට ෆිල්ම් කීයක් බලනවද?![]()


ow ban mokak hari film 1k dahanko.mewa okkoma balala iwarai.


උඹ දවසට ෆිල්ම් කීයක් බලනවද?![]()

මචන් මම ෆිල්ම් බලන්නෙ රෑට. කාගෙන්වත් කරදරයක් නැතිව නිදහසේ බලන්න පුලුවන්. දවසකට ෆිල්ම් 2ක් නම් ශුවර්![]()

ai uba Negombo wala inna unta kamathi nadda ?මම දැන් ෆිල්ම් බලන එක අඩුකරලා තියෙන්නෙ. දැන් බලන්නේ TV Series Supernatural, Revolution වගේ එව්වා. රෑට තමයි. Supernatural නං 11න් පස්සෙ. උඹ මීගමුවේද ඉන්නෙ.![]()


ai uba Negombo wala inna unta kamathi nadda ?![]()



ubala film balanawada kanawada bn..![]()

බලපන් ෆුල් හොල්මන් වෙනවා. මම නං Season 7ම බාගෙන බැලුව. Season 8 පටන් ගන්න කලින්.
bump
Elaazz..........
Valuable thread..........
Keep posting..........
aniwa ithin dawasata 2k wath balanawa. A/L karala gedaratawela inne.wena karanna wadakuth nahane.