1 Click බාමුද චිත්‍රපටි.. UPDATE

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    The Campaign 2012 Bluray rip

    the-campaign.jpg

    Genre: Comedy
    Quality: BluRay 720p
    Rating: 6.4 /10
    Format: Mkv Size: 700 MB
    Product: America

    DOWNLOAD
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    උඹ දවසට ෆිල්ම් කීයක් බලනවද? :rofl:

    මචන් මම ‍ෆිල්ම් බලන්නෙ රෑට. කාගෙන්වත් කරදරයක් නැතිව නිදහසේ බලන්න පුලුවන්. දවසකට ‍ෆිල්ම් 2ක් නම් ශුවර්:cool:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් මම ‍ෆිල්ම් බලන්නෙ රෑට. කාගෙන්වත් කරදරයක් නැතිව නිදහසේ බලන්න පුලුවන්. දවසකට ‍ෆිල්ම් 2ක් නම් ශුවර්:cool:

    මම දැන් ෆිල්ම් බලන එක අඩුකරලා තියෙන්නෙ. දැන් බලන්නේ TV Series Supernatural, Revolution වගේ එව්වා. රෑට තමයි. Supernatural නං 11න් පස්සෙ. උඹ මීගමුවේද ඉන්නෙ. :oo:
     
    Last edited:

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මම දැන් ෆිල්ම් බලන එක අඩුකරලා තියෙන්නෙ. දැන් බලන්නේ TV Series Supernatural, Revolution වගේ එව්වා. රෑට තමයි. Supernatural නං 11න් පස්සෙ. උඹ මීගමුවේද ඉන්නෙ. :oo:
    ai uba Negombo wala inna unta kamathi nadda ?:eek::eek: