1 million පුංචි_කාරය ලංකාවට

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ තොපි මෙච්චකල් ලංකාවේ නෙමෙයිද හිටීයේ. මේකට යතුරු පැදි සංගමේ සභාපතිකාරයක් ගේම ඇද්ද​. මේක හෙන අනාරක්‍ෂිත වාහනයක්. මේකක් ඇක්සිඩන්ට් උනොත් තැලිලා මැරෙන්නෙ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,822
    13,725
    113
    මේකට highway එක යන්න දෙන්නේ නෑ කියල කතාවක් ගියා
    engine capacity එක අඩු නිසා
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,854
    1,372
    113
    Mars
    ලංකාවට ඇවිල්ලා ගොඩක් කල් බන්, registered ඒවා පාරේ යනවා දැකලා තියෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,659
    22,357
    113
    Gotland
    මේක ලංකාවට ඇවිල්ල ටිකක් කල් බං මම දැක්ක සෙකන්ඩ් හෑන්ඩ් ඒවා විකුනන්නත් දාල තීනවා

    ඩේවිඩ් පකයල සිංහලු කෙරෙහි ආදරයෙන් ආනයනය කරන තවත් සාඩම්බර ඉන්දියන් නිර්මාණයක්.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,428
    12,704
    113
    Piliyandala
    අවුලක් නෑ මොකක් හරි අවුලක් උනත් උස්සල පැත්තකින් තියන්න පුළුවන්.
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    28
    ~ එකමත් එක රටක ~
    :lol::lol::lol: අනිච්චාවත සංඛාරා සිංහලු! ඔිකෙ එයාර් බෑග් එක බලපන්කො:growl: හරියට නිකන් නාකි එළුවෙක්ගෙ ආට ‌දෙක ව‌ගේ නිකන්:lol::lol::lol:...​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔක්කොම car... luxury car වෙන සිද්දියක් නේද තියෙන්නේ.....

    ඔය පාන් බාගේ පිහිට තමයි ඉතින්....හාමු දෙන දෙයක් කාල ...වෙන දෙයක් බලන් ඉන්ඩ කොල්ලනේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ජයරත්න කාරයා සෑහෙන්න කැමති වෙයි. පව් බං අපේ රටේ මිනිස්සු.
    මංනං කියන්නේ දියවන්නා හරක් මඩුවෙ ඉන්න කේප්ප වස්සන්ට ඕව දීල හයිවේ එකේ යවන්න ඕන 140ට විතර.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,668
    35,669
    113
    ජයරත්න කාරයා සෑහෙන්න කැමති වෙයි. පව් බං අපේ රටේ මිනිස්සු.
    මංනං කියන්නේ දියවන්නා හරක් මඩුවෙ ඉන්න කේප්ප වස්සන්ට ඕව දීල හයිවේ එකේ යවන්න ඕන 140ට විතර.

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Similar threads