10 කට විතර ගන්න ෆෝන් එකක් කියන්න්කෝ. මට නෙවෙයි අම්මට අරන් දෙන්න. windows හරි android හරි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් ගැන විස්තර ටිකක් දානවද දන්න කට්ටිය ? 





bump
Samsung Galaxy J1 Nxt
Bump
lumia 540
පෝරිසාදයා;20571923 said:lumia 540 is the best one for that price
dialcome eke site eke price range eka select karala thoraganin machan
bump ammalata hariyanne podi pendol pethi wage thiyena phones bn![]()

). ඔය ගානට iPhone 4 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නත් පුලුවන් වෙයි. ඒත් ඉතින් බිම එහෙම වැටුනම බඩු තමයි අනිත් ඒවට වඩා ඉක්මනට.. 

Lumia 532 එක මොකද..? වැඩිය ලොකුත් නෑ. OS එකට පුරුදු වෙන්න මහ ලොකු අමාරුවක් නෑ. බේසික් ඒව ටික කරගන්න ඇති. ගානත් ශේප්.
Android වල ඔය ගානට සෙට් වෙන්න තියෙන ඒව ඉතින් ටික කලක් යද්දි ලැග් වෙන්න ගත්තම මල පනිනව (අත්දැකීමකි). ඔය ගානට iPhone 4 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නත් පුලුවන් වෙයි. ඒත් ඉතින් බිම එහෙම වැටුනම බඩු තමයි අනිත් ඒවට වඩා ඉක්මනට..
මෙන්න මේක නම් ශේප් වගේ. මට windows වල user interface එක තමයි අවුලකට තියෙන්නෙ. නිකන් දැක්කම confuse වෙනවා වගේනේ tiles ටික.
3+

පෝරිසාදයා;20572115 said:machan ganna eke 540ma ganin,,ekathama aduma ganata thiyena qualitima fone eka, mage hodama yaluwek gawa tiyenawa,, supiri
මචෝ මල් කඩන්න ඩුවල් සිම් හොඳ Phone එකක් මොකක්ද ?

