10කට ෆෝන් එකක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    10 කට විතර ගන්න ෆෝන් එකක් කියන්න්කෝ. මට නෙවෙයි අම්මට අරන් දෙන්න. windows හරි android හරි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් ගැන විස්තර ටිකක් දානවද දන්න කට්ටිය ? :yes::yes:
     
    • Like
    Reactions: RottenCOLT

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    Samsung Galaxy J1 Nxt
    හොඳයි
    Price Range එක යන්නේRs. 8,900 to Rs. 12,900

    NETWORK -GSM / HSPA

    LAUNCH -2016, February


    BODY
    Dimensions 126.6 x 63.1 x 10.8 mm (4.98 x 2.48 x 0.43 in)
    Weight 123 g (4.34 oz)
    SIM Dual SIM (Micro-SIM, dual stand-by)


    DISPLAY
    Type TFT capacitive touchscreen, 256K colors
    Size 4.0 inches (~57.0% screen-to-body ratio)
    Resolution 480 x 800 pixels (~233 ppi pixel density)
    Multitouch Yes


    PLATFORM
    OS Android OS, v5.1 (Lollipop)
    Chipset Spreadtrum SC8830
    CPU Quad-core 1.2 GHz
    GPU Mali-400MP2


    MEMORY
    Card slot microSD, up to 256 GB (uses SIM 2 slot)
    Internal 8 GB, 1 GB RAM - Galaxy J1 Nxt
    8 GB, 768 MB RAM - Galaxy J1 mini


    CAMERA
    Primary 5 MP
    Features Yes
    Video 720p@30fps
    Secondary VGA


    SOUND
    Alert types Vibration; MP3, WAV ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes


    COMMS
    WLAN Wi-Fi 802.11 b/g/n, Wi-Fi Direct, hotspot
    Bluetooth v4.0, A2DP
    GPS Yes, with A-GPS, GLONASS
    Radio FM radio
    USB microUSB v2.0


    FEATURES
    Sensors Accelerometer
    Messaging SMS(threaded view), MMS, Email, Push Mail, IM
    Browser HTML
    Java No
    - MP4/H.264 player
    - MP3/WAV/eAAC+/Flac player
    - Photo/video editor
    - Document viewer


    BATTERY
    Removable Li-Ion 1500 mAh battery
    Talk time Up to 8 h (3G)
    Music play Up to 29 h


    MISC
    Colors White, Gold, Black
    SAR EU 0.76 W/kg (head) 0.47 W/kg (body)
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පෝරිසාදයා;20571923 said:
    lumia 540 is the best one for that price

    ඒ වගේ නේද, ලොකු වැඩියි කියයිද දන්නෑ ෆෝන් එක 5" නේ
     
    • Like
    Reactions: kellsupun

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    dialcome eke site eke price range eka select karala thoraganin machan

    ඒක නම් බැලුව බන්. ඒ උනාට හිතාගන්න බෑ බන්. එක එක ඒව ගැන දන්නෙ පාවිච්චි කරන උන්මනේ.
    You must spread some Reputation around before giving it to djnick again.
     
    • Like
    Reactions: Amila llll

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    bump ammalata hariyanne podi pendol pethi wage thiyena phones bn :D

    ඔව් බන් ඒක ඇත්ත. කලින් පාවිච්චි කරේ nokia 6300 පොඩි ෆෝන් එකක්. දැන් ඒකෙ කාලෙ හරි. 3+
     

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    Lumia 532 එක මොකද..? වැඩිය ලොකුත් නෑ. OS එකට පුරුදු වෙන්න මහ ලොකු අමාරුවක් නෑ. බේසික් ඒව ටික කරගන්න ඇති. ගානත් ශේප්.
    Android වල ඔය ගානට සෙට් වෙන්න තියෙන ඒව ඉතින් ටික කලක් යද්දි ලැග් වෙන්න ගත්තම මල පනිනව (අත්දැකීමකි :yes::yes:). ඔය ගානට iPhone 4 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නත් පුලුවන් වෙයි. ඒත් ඉතින් බිම එහෙම වැටුනම බඩු තමයි අනිත් ඒවට වඩා ඉක්මනට.. :P:P
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Lumia 532 එක මොකද..? වැඩිය ලොකුත් නෑ. OS එකට පුරුදු වෙන්න මහ ලොකු අමාරුවක් නෑ. බේසික් ඒව ටික කරගන්න ඇති. ගානත් ශේප්.
    Android වල ඔය ගානට සෙට් වෙන්න තියෙන ඒව ඉතින් ටික කලක් යද්දි ලැග් වෙන්න ගත්තම මල පනිනව (අත්දැකීමකි :yes::yes:). ඔය ගානට iPhone 4 සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නත් පුලුවන් වෙයි. ඒත් ඉතින් බිම එහෙම වැටුනම බඩු තමයි අනිත් ඒවට වඩා ඉක්මනට.. :P:P

    මෙන්න මේක නම් ශේප් වගේ. මට windows වල user interface එක තමයි අවුලකට තියෙන්නෙ. නිකන් දැක්කම confuse වෙනවා වගේනේ tiles ටික.
    3+
     
    • Like
    Reactions: Mr_Bee

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මෙන්න මේක නම් ශේප් වගේ. මට windows වල user interface එක තමයි අවුලකට තියෙන්නෙ. නිකන් දැක්කම confuse වෙනවා වගේනේ tiles ටික.
    3+

    සමහර අයට ඔහොම සීන් එකක් තියෙනව තමයි. වෙන OS එකක් පාවිච්චි කරල තව එකක් දිහා බලද්දි එන සීන් එකක්ද මන්ද බන්.. ගන්න එක මොක උනත් ටික කලක් පාවිච්චි කලාම හරියයි. :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පෝරිසාදයා;20572115 said:
    machan ganna eke 540ma ganin,,ekathama aduma ganata thiyena qualitima fone eka, mage hodama yaluwek gawa tiyenawa,, supiri

    ඔව් බන් ෆෝන් එක නම් හොද තමයි. සයිස් එක තමයි. කඩේකට එක්කන් ගිහින් ෆෝන් දෙක අතට දීල බලන්න ඕනෙ හරියන එක මොකක්ද කියල.