10ට අඩුවෙන් කාර්
මචන්ස්ල හා හා පුරා කියල කාර් එකක් ගන්ඩ කියල බැලුවෙ.
Mitsubishi
Model - CB2
Color - White
Year - 1993
Gear - Manual
Fuel Type - Petrol
Options
POWER STEERING, POWER MIRROR, POWER WINDOW
Engine (cc) 1500
Mileage (km) 220000
Alloweel
Best condition
best engine
Power steering
Power mirror
Price
Rs. 550,000
Finance - 15000*48
මේක ගැන දාල තියන කලින් නූල් වල ලොකු වැරැද්දක් කියල නෑ. කාබ් එක බලල ගන්ඩ කියල තමා කියල තිබ්බෙ...
ගෙදර ඩෑඩ්ගෙ 15 නිව් ශෙල් එකක් තියනව. කාර් එකක් ගන්ඩ හේතුව නොතෙමී වීකෙන්ඩ් එකට වයිෆ්ලෑ ගෙදර ගිහින් එන්ඩයි වැඩිහරියක් ආසාවටයි. ඒ නිසා පොඩි ගානක කාර් එකකට යන්ඩ කියල. කලින් ගන්ඩ හිටියෙ ලාන්සර් ෆ්ලැට් ලයිට් එකක්. මේක ගැන කට්ටිය මොකද හිතන්නෙ?