10 ට තිබුණ පුවක් ගෙඩිය 15 වෙලා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,592
    125,004
    113
    දෙහිවල
    කුසට සා ගිනි හදට සෝ ගිනි
    ඉණට වැරහැලි කැබලි එල්ලා
    සතුට සැනසුම අහිමි කරලූ
    අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට
    වකුටු වී අත පය හකුල්ලා
    නැගිටපල්ලා නැගිටපල්ලා
    උඹලගේ වාරය ඇවිල්ලා

    War Attack GIF by Warner Bros. Pictures
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    හොමූස් හරහා එන සේරම මිල වැඩිවෙනවා

    නැශනල් පුවක් පාස් QR එක හදා ගනිං quota එක අඩු ගානට ගන්න පුලුවන්
    දවසට පුවක් ගෙඩි 3යි කෝටා එක තියෙන්නෙ
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,074
    34,616
    113
    ඔය ජරාවල් මොකට කනවද බං
    ඔන්න ගොවියෝ නම් කමක් නෑ
     
    • Like
    Reactions: AnuradhaRa