10 පැනල පාවිච්චි කරපු අය ඉන්නවද ?

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    AKAI CRT Tv eka danata awurudu 20k wada kisima awulak na. danata awurudu deka thunakata kalin gatta TV deka thunama kaduna
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මගේ පළමුවැනි LCD මොනිටර් එකට දැන් අවුරුදු 12 යි (ඒක LG එකක්). ඒකේ හරියට colours එන්නේ නෑ. අපේ ගෙදර තියන පරණම CRT TV එකට (ඒක National එකක්) දැන් අවුරුදු 27 යි. Colours නම් ගත්තු දවස්වල ම වගේ. :yes::yes::yes:

    මගේ පරණම LCD TV එක Philips එකක්. දැන් අවුරුදු 6 ක් පරණ යි. මේ වෙනකල් කිසිම අවුලක් නෑ. Colours වල කිසිම අඩු පාඩුවක් නෑ.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Hitachi 15 CRT TV එකක් තියෙන්නේ.
    ගත්තේ 2002 ඩි
    අද වෙනකන් අවුලක් නැ
    හෙනයක් ගහල කෙලවෙලත් ගිය,
    IC එක මරු කරලා දැන් අයි වැඩ.

    ඒ කියන්නේ අවුරුදු 14ක් :yes::yes:
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.:angry::angry::angry::angry::angry::angry:
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    අපේ sony crt එකට දැං අවුරුදු 16ක්..
    අවුරුදු 25ක් වුණත් crt පාවිච්චි කරන්ඩ පුලුවන්ලු බං..

    ඉතින් බං අපේ CRT TV එකට දැන් අවුරුදු 27 ක් වෙනවනේ. එකේ එක සැරයක් විතරක් speaker එකක් මාරු කළා. වෙන කිසිම repair එකක් ආවේ නැහැ.
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    යකෝ අපේ ගෙදර Sony 14 inches CRT එකක් තියනවා. දැන් අවුරුදු 23 ක්! මට වඩා අවුරුද්දයි බාල. ප්ලග් එක දෙපාරක් මීයෝ කෑවා ඇරෙන්න වෙන නං ඉහෙන් බහින ලෙඩක් ආවේ නෑ තාම. ගින්දර වගේ වැඩ.
     

    AnuradhaRa

    Well-known member
  • මම ගත්තා මචන්ලා ABANS TV එකක් අඟල් 50 . පත TV එක. LED. .අවුරුද්දක් පාවිච්චි කලේ නැහැ. No pictures . වොරන්ටි තියෙන නිසා ABANS කාරයන්ටම දුන්නා. Repair කරලා ගෙනාවා. සතියයි අයෙත් No pictures. ආයෙත් ගෙනිච්චා . තාම එහෙ. චික් ජරාව.:angry::angry::angry::angry::angry::angry:

    :sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අපේ ගෙදර තියන්නේ CRT Tv දෙකක් , පලවෙනි එකට අවු 24ක් Samsung එකක් ඒක තාම එලට වැඩ එක පාරයි සර්විස් කරේ , අනිත් එක අවුරුදු 10කට කලින් ගත්ත එකක් , LED , LCD මොනිටර් නම් අරන් තියෙනවා . අළුත් එකක් ගත්තා ත් පරණ එකක් ගත්තා ත් අවුරුදයි පුළුවන් කැඩුනට පස්සේ කිසිම තැනක හදලා දෙන්නේ නැහැ කැලි නැහැ කියලා කියනවා