10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි
මෙතන අපි 10,000න් බිස්නස් එකක් පටන් ගන්න හැටි කතා කරමුකො.
ඇත්තම කිව්වොත් වැඩේ ලේසි නෑ...ලොවෙත්ම කට්ට කන්න වෙනවා.ඒත් මේක කරන මගේ යාලුවෙක් ඉන්නවා...මිනිහ නම් 10,000 ට අඩුවෙන් මේක පටන් ගත්තෙ.
වැඩේ තාම ගෙවල්, ඔෆිස් වලට ගිහින් කම්පියුටර් හදන එක.එකෙන් තමා පටන් ගන්න ඕනි, හැමෝටම කඩයක් දාන්න සල්ලි නෑනෙ.
ඉස්සෙල්ලම පෝස්ටර් ටිකක් ගහන්න ඕනි, නිවස් වලට පැමින පරිගනක අලුත්වැඩියකරදෙනු ලැබේ කියල.එහෙමම් නෙමේ නිකන් අම්බරල දෙන්න ඕනි...ඔබේ පරිගනයක ස්ලොව්ද, අරන් යන්න වෙලාවක් නැද්ද.අප නිවසටම පැමින රෙපයාර් කරල දෙන්නම් වගේ ලයින් එකක්..............
මේක මගේ පරන ත්රෙඩ් එකක කොටසක්
http://www.elakiri.com/forum/showthread.php?t=1638121
ඔයාලට දැන් ඒ ටිකම විඩියෝ සිරීස් එකක් විදිහට මම කරන්න ඉන්නවා
video : https://www.facebook.com/myhublk/videos/1116756848360573/
බලල හොඳයි නම් ලයික් එකක් දාන්න
එහෙනම් ජයවෙවා
DragonD
old threads