10,000 කින් වැටුප් වැඩිකරාට විරෝදය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකට තමයි ආවස්තික පිරිවැය කියන්නේ වැඩි කැපවිමක් කරලා හොද ඡොබ් එකකට ගියාම පඩි අඩු හෝ වැටුප් පරතරය අඩු නම් එකත් ප්‍රශ්ණයක් එහෙම කියලා ලංකාවේ අයිස් ගහන රාඡ්‍ය සේවකයින්ට පඩි වැඩි කරලා උද්ධමනය ඇති වුනොත් අපිටම තමයි ආමාරු වෙන්නේ .
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Lankawe inna me wage ballo nisa thaamai lankawata loke issraharata ennabari wenne.Middle east wala awith baluwoth therewi ape ballonge ponna wada.Mun ekek hodata innawata thawa ekek kamathy naha.ey nisa lokkonta daal deela arroowa pannanawa..moo kelama nisa mootath ikmanatama badu hamba wenawa.mage yatathe inna lankawe set ekak ehemai.eka eka ude paandara awith anith ekage kunu hodanawa.ekeita indian ewun kohoma hari wena rataka ekek kapala daala thamange rataka ekek daaganna hadanawa.wisheshyenma kerala ewun.ekai danindiawa loke udama thanakata awith inne.un unwa rakinawa. mama kiwwa dey Middle east wala wada karana ayata rahasak newei,
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    oya kathawe aththak thiyanawa

    methana wadi hariyak inne thama 16- 20 athara eun eunta me magul therenne,

    normal o/l pass wela job karama labour kenekui, mahansi wela egana gaththa ekakutai
    salary1 wenasak thiyenne one, eka nesa thamai 1:4 haduwe

    me thiyana karamaye loku wenasak wenna one, adu padu godak thiyana bawa pili gannawa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    lankaweth inne ohoma unne ban..mama job eka job ekakin ain una ohoma case ekak nisa :yes: ape ekek hitiya..u enawa ude paandarama..yanne raa 8ta withara..boss hithanne mu siraama dial ekak kiyala.(u boss innawa welawata oluwe atha gahagena wada karanne :lol:) ..namuth u ude paandara ennei ra wennei ai kiyala mama thamai danne..mokada u mage eha table eke hitiye..

    mu udema enawa reason dekak nisa..ekak u train eke kaallak bala bala enawa..e nisa eki ena welawata enawa..anith eka mu paandara awith torrent walin movies, 18+ ewa baanawa..e welawata kauruth nathi nisa baawama kauruth danne naha..dawal ta skype eken kello ekka chat kara kara oya thiyena wadak karanawa :yes: aye 5.30n passe ara movies tika download karanawa :baffled::baffled: yanne 8ta wage..bodimaka inne..oka thamai jiwithe..

    mu karapu kari wade thamai apiwa elawaganna ara ra wenakan innakota bosuth innawa..u ekka kelam kiyanawa api gana..apita oka ahu una dawasak bosagema katin.bosa kiwwa api paaredi katha wewi giya ekak gana dawasak..eken wade meter una kattiyata..api 3,4 denek ta thamai mu keliye..ekata join unu set eka..u eka daagena anith un kapanawa..anthime api eken ain una..bosa apita kachal daanna gaththa :( e wage sonna dial innawa ban...e wage un kamathi na thawa ekek issarahata enawata...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    oya kathawe aththak thiyanawa

    methana wadi hariyak inne thama 16- 20 athara eun eunta me magul therenne,

    normal o/l pass wela job karama labour kenekui, mahansi wela egana gaththa ekakutai
    salary1 wenasak thiyenne one, eka nesa thamai 1:4 haduwe

    me thiyana karamaye loku wenasak wenna one, adu padu godak thiyana bawa pili gannawa

    uba kiyanne arunta 10k wadi wenawanam ara ihala niladaariyata 40k wadi wenna one kiyalada? :oo: ammage kathawak ne ban eka...nokiya kiyanne podi ekage salary wadi karannepa kiyalane ethakota...mata therenawa wenasak thiyenna ona thamai..ehema kiyala ochara kuhaka wena eka hari naha..
     
    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඔක්කොම රජයේ සේවකයන්ගේ පඩිය 10000කින් වැඩි වෙනවා නම් වැටුප් පරතරය වෙනස් වෙන්නේ කොහොමද ?
     
    දැන් කම් කරුවා ගන්නේ 10යි නම් ඩොක්ටර් කෙනක් 20යි නම් දැනට අනුපාතය 1-2 ක්
    දෙන්නටම 10000කින් වැඩි උනාම කම් කරුවා 20ක් ඩොක්ටර් 30ක් අනුපාතය 1- 1.5
     
    pathmake

    Junior member
  • Aug 1, 2007
    72
    10
    8

    Thats correct!
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ ඉන්නේ වෙස බල්ලෝ. එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ. ඕකුන්ව අස් කරලා හම්බෙන පඩියත් නැති කරන්න ඕනේ

    sirama kathawa machan... puduma kuhaka minissu lankawe inne... lokui kiyana job karana eka kamathi na podi minihata hariyanawata:angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔක්කොම රජයේ සේවකයන්ගේ පඩිය 10000කින් වැඩි වෙනවා නම් වැටුප් පරතරය වෙනස් වෙන්නේ කොහොමද ?

    wenawne ban...

    dan ganin mehema :

    ex:
    worker 01 salary : Rs. 1000/=
    worker 02 salary : Rs. 4000/=

    dan mun dennage anupatha 1:4 :yes:

    dan onna watup wadi kara thawa 1000 kin :yes:

    worker 01 salary : Rs. 2000/=
    worker 02 salary : Rs. 5000/=

    dan dennage anupathaya 2:5

    meka deken beduwoth 1:2.5 ratio wenawa..ethakota 4000 gaththu ekata ara 1000 gaththu eka lan wenawa :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    wena rata wala mona job eka kalath ekai... hama minihama samaanai... me samaana kama athi kale nathnam kawadawath rata hadanna ba... methana waradda minissunge maanasikathwaye :yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    maara jaathiyakne oi...podi minihata thamai 10,000k wadi wenawanam eke watinakama thiyenne..nikan hithanna 15000k hambena ekkenta, basic eka 25k wena eken kochara deyak wenawada kiyala..10000k deemanawak widihata dunnoth tika dawasakin deemanawa amathaka wennath puluwan wena aanduwak awoth...anika basic eka wadi wenawanam eka kochara hodada..lankawe inne maha kuhakayo..rajaye sewayak kiyala aran mungen ratata wena wadakuth naha..private sector eke ungen meeta wada ratata deyak wenawa..mun mewa asse idagena ice gagaha, pagaawa gagaha...thawa salary wadi karamath ekatath kiyawanawa..maarama kuhuka set ekak..oya rajaye haththawal tika elawala daanna one :yes:

    පොල්පොට් කැම්බෝඩියාවේ තමන් උසස් කියල කියාගත්තු දොස්තරවරු ඉංජිනේරුවන්ව කුඹුරු කොටන්න දැම්ම වගේ අපේ රටේත් තමන් උසස් කියගෙන ඉන්න රදල පන්නේ ටෝක් දෙන උන්ටත් කරන්න ඕනේ... හැදෙන්න...
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

    ඕක ලංකාවෙ තියෙන තවත් ගෝත්‍රික මතයක්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමේ මුලික පරමාර්තය තමයි තමන් ඉගෙන ගන්න ගත්ත ණය නැවත ජාතියට සේවයක් කරල ගෙවන එක. කැම්පස්යන කාලෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මර ලතෝනි දීල පස්සෙ එලියට ආවට පස්සෙ ඔය කතා කරපු ජාතික හැගීම් කිසිම දෙයක් ගැන කතා කරන්නෙ නෑ. ඊට පස්සෙ බලන්නෙ අධ්‍යායපන සුදුසු කම ලොකු කමක් විදියට පෙන්නල තමන් ආසන්නයටවත් තව කෙනෙක්ට එන්න තියෙන ඉඩකඩ අහුරන එක. මේ වගේ කුහක මානසිකත්වයන් තියෙන එකම ආසියාතික රට ලංකාව විතරක්ම නෙවෙයි. ගොඩක් දියුනු රට වල තත්වය වෙනස්. මේ ගෝත්‍රික මානසිකත්වය (තමන් කරන රැකියාව අන් ඒවාට වඩා උසස් යැයි සැලකීම) නැති කරනකං මේ ලංකාව දියුනු කරනව බොරු.
     
    • Like
    Reactions: djjaya and KingCM

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    දැන් කම් කරුවා ගන්නේ 10යි නම් ඩොක්ටර් කෙනක් 20යි නම් දැනට අනුපාතය 1-2 ක්
    දෙන්නටම 10000කින් වැඩි උනාම කම් කරුවා 20ක් ඩොක්ටර් 30ක් අනුපාතය 1- 1.5

    wenawne ban...

    dan ganin mehema :

    ex:
    worker 01 salary : Rs. 1000/=
    worker 02 salary : Rs. 4000/=

    dan mun dennage anupatha 1:4 :yes:

    dan onna watup wadi kara thawa 1000 kin :yes:

    worker 01 salary : Rs. 2000/=
    worker 02 salary : Rs. 5000/=

    dan dennage anupathaya 2:5

    meka deken beduwoth 1:2.5 ratio wenawa..ethakota 4000 gaththu ekata ara 1000 gaththu eka lan wenawa :yes:

    ahh got it machan. ratio eka ne wenas wenne. මිහිහෙක් දියණු වෙනවට තියෙන අකමැත්ත තමයි ඉතින්. පෝසත් එකාට ඕන දුප්පත් අය තවත් දුප්පත් වෙනවා දකින්න.
     
    GreenFuZZy

    Member
    Jan 31, 2015
    48
    3
    0
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

    සමහර උදවියට අධ්‍යාපනේ නිසා මහා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරදි නිසා. ඒකට කොහෙවත් ඉන්න සාමාන්‍ය ජනතාවගෙන් වාඩුව ගන්න එක හරිද?

    ඩොකාලා ඇතිවෙනකන් ප්‍රයිවට් ක්ලිනික් දාගෙන සල්ලි ගරන එකේ උන්ට නටන්න හේතුවක් නැහැ:angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

    :yes::yes::yes:

    ඔක්කොම රජයේ සේවකයන්ගේ පඩිය 10000කින් වැඩි වෙනවා නම් වැටුප් පරතරය වෙනස් වෙන්නේ කොහොමද ?

    රුපියල් 20000 පඩිය ගන්න පුදගලයාට 10000 වැඩිවීමක් උනාම - 50%
    රුපියල් 100000 පඩිය ගන්න පුද්ගලයාට 10000 වැඩිඋනාම - 10%

    හරිනම් මිනිහගේ පඩිය 50000 වැඩි වෙන්න ඕනා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.

    තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.

    ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.

    ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.

    අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

    ithin ekata ara duppath eka mokada karanna one? uba kiyanne u noka nobi inna one kiyalada? oya campus wala, samithi samaagam wala igena gena loku loku talk dena aya igena ganne me rate salli walin nemeida?? duppath miniha pawa hamba karala rajayata gewana salli walin nemeida? ehema un thamai pinata igena gena rajayenma job denakaluth thawa balan inne...ehemath job ekak hambunama kiyanawa ara podi minihata padi wadi karanna epalu :angry:

    hamoma karanne rassawak..thaman karana sewayata sarilana watupak thamanta lebenawanam echarai..arayata wada mata kiyada, mage job eka arayata wada usas da kiyala bala bala inna unge mona ugath kamak da ban..hariyata salary eka labenne naththam ita wada wadi ekakata giyanam iwarane..10k wadi wena eke watinakama danne 10,000k padi ganna eka..ehema nathuwa 100000k padi ganna eka nemei :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;17833369 said:
    රටෙ ප්‍රශ්නයක් ඇතිවෙන එකට කාලකන්නි සතුටක් ලබන සක්කිලියොන්ට හෙණ හත වැදියං. පවුල් පිටිං හැඳිගෑවිලා පලයං :D

    :eek: ohoma kiyanna epa ban. un paw anukampa karapan