Lankawe inna me wage ballo nisa thaamai lankawata loke issraharata ennabari wenne.Middle east wala awith baluwoth therewi ape ballonge ponna wada.Mun ekek hodata innawata thawa ekek kamathy naha.ey nisa lokkonta daal deela arroowa pannanawa..moo kelama nisa mootath ikmanatama badu hamba wenawa.mage yatathe inna lankawe set ekak ehemai.eka eka ude paandara awith anith ekage kunu hodanawa.ekeita indian ewun kohoma hari wena rataka ekek kapala daala thamange rataka ekek daaganna hadanawa.wisheshyenma kerala ewun.ekai danindiawa loke udama thanakata awith inne.un unwa rakinawa. mama kiwwa dey Middle east wala wada karana ayata rahasak newei,
ape ekek hitiya..u enawa ude paandarama..yanne raa 8ta withara..boss hithanne mu siraama dial ekak kiyala.(u boss innawa welawata oluwe atha gahagena wada karanne
) ..namuth u ude paandara ennei ra wennei ai kiyala mama thamai danne..mokada u mage eha table eke hitiye..
aye 5.30n passe ara movies tika download karanawa 
yanne 8ta wage..bodimaka inne..oka thamai jiwithe..
e wage sonna dial innawa ban...e wage un kamathi na thawa ekek issarahata enawata...oya kathawe aththak thiyanawa
methana wadi hariyak inne thama 16- 20 athara eun eunta me magul therenne,
normal o/l pass wela job karama labour kenekui, mahansi wela egana gaththa ekakutai
salary1 wenasak thiyenne one, eka nesa thamai 1:4 haduwe
me thiyana karamaye loku wenasak wenna one, adu padu godak thiyana bawa pili gannawa
ammage kathawak ne ban eka...nokiya kiyanne podi ekage salary wadi karannepa kiyalane ethakota...mata therenawa wenasak thiyenna ona thamai..ehema kiyala ochara kuhaka wena eka hari naha..ඔක්කොම රජයේ සේවකයන්ගේ පඩිය 10000කින් වැඩි වෙනවා නම් වැටුප් පරතරය වෙනස් වෙන්නේ කොහොමද ?
කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.
තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.
ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.
ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.
ලංකාවේ ඉන්නේ වෙස බල්ලෝ. එකෙක්ට හරියනවට තව එකෙක් කැමති නෑ. ඕකුන්ව අස් කරලා හම්බෙන පඩියත් නැති කරන්න ඕනේ

ඔක්කොම රජයේ සේවකයන්ගේ පඩිය 10000කින් වැඩි වෙනවා නම් වැටුප් පරතරය වෙනස් වෙන්නේ කොහොමද ?

maara jaathiyakne oi...podi minihata thamai 10,000k wadi wenawanam eke watinakama thiyenne..nikan hithanna 15000k hambena ekkenta, basic eka 25k wena eken kochara deyak wenawada kiyala..10000k deemanawak widihata dunnoth tika dawasakin deemanawa amathaka wennath puluwan wena aanduwak awoth...anika basic eka wadi wenawanam eka kochara hodada..lankawe inne maha kuhakayo..rajaye sewayak kiyala aran mungen ratata wena wadakuth naha..private sector eke ungen meeta wada ratata deyak wenawa..mun mewa asse idagena ice gagaha, pagaawa gagaha...thawa salary wadi karamath ekatath kiyawanawa..maarama kuhuka set ekak..oya rajaye haththawal tika elawala daanna one![]()
කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.
තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.
ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.
ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.
දැන් කම් කරුවා ගන්නේ 10යි නම් ඩොක්ටර් කෙනක් 20යි නම් දැනට අනුපාතය 1-2 ක්
දෙන්නටම 10000කින් වැඩි උනාම කම් කරුවා 20ක් ඩොක්ටර් 30ක් අනුපාතය 1- 1.5
wenawne ban...
dan ganin mehema :
ex:
worker 01 salary : Rs. 1000/=
worker 02 salary : Rs. 4000/=
dan mun dennage anupatha 1:4
dan onna watup wadi kara thawa 1000 kin
worker 01 salary : Rs. 2000/=
worker 02 salary : Rs. 5000/=
dan dennage anupathaya 2:5
meka deken beduwoth 1:2.5 ratio wenawa..ethakota 4000 gaththu ekata ara 1000 gaththu eka lan wenawa![]()
කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.
තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.
ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.
ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.
තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.
ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.
ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

ඔක්කොම රජයේ සේවකයන්ගේ පඩිය 10000කින් වැඩි වෙනවා නම් වැටුප් පරතරය වෙනස් වෙන්නේ කොහොමද ?
කෙනෙක් ඉන්නවා රැකියාව වෙනුවෙන් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න මහා දුක් විඳලා පාඩම් කරලා උසස්පෙල පාස් වෙලා කැම්පස් ගිහින් අවුරුදු පහක් විතර කට්ට කාලා, ලෙක්චර්ස්, කුප්පි, විතරක් නෙමේ සංගම් වල පක්කලි වැඩක් කරලා කට්ට කාලා පොලීසි වලින් ගුටි කාලා පුලුවන් තරම් ඉගනගෙන ඉස්පිරිතාලෙ ජොබ් එකකට යනවා.
තවත් කෙනෙක් ඉන්නවා ඉගන ගන්නේ නෑ බුල ගහලා, වල බැහැලා පජාත වෙලා ජීවත් වෙන්න ක්‍රමයක් හදාගන්න බැරුව ඉන්නවා. කෝම හරි එයත් ඒ ඉ්ස්පිරිතාලෙම කම්කරු වැඩකට යනවා.
ඒ දෙන්නා අතර වැටුප් පරතරය රුපියල් පන්දාහක් නම් නැත්තම් දහ දාහක් නම් අර තරම් දුක් විඳලා ඉගන ගත්ත එකේ තේරුමක් නෑ කියලා හිතෙනවා.
ඒකෙන් වෙන්නේ එක්කෝ ඒ අය වෙන රට වලට යනවා. නැත්තම් අද්‍යාපනය උදාසීන වෙනවා නූගතුන් වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම වැටුප් වැඩි වෙන්න ඕනි. නමුත් එ් දේවල් යම් ප්‍රතිපත්තියක් සහ අනුපාතයක් මුල් කරගෙන වෙන්න ඕනි.

පැටියා;17833369 said:රටෙ ප්‍රශ්නයක් ඇතිවෙන එකට කාලකන්නි සතුටක් ලබන සක්කිලියොන්ට හෙණ හත වැදියං. පවුල් පිටිං හැඳිගෑවිලා පලයං![]()
ohoma kiyanna epa ban. un paw anukampa karapan