100% ක් හරිද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මේකෙ දාල තිබුණ ත්‍රෙඩ් එකක් නිසා මට ප්‍රශ්න කිහිපයක් මතු වුණා..

    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673855

    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?
     
    waligamaya

    Well-known member
  • උබට මේවා ගැන දැනගන ඕනනම් මේකේ ඉන්න උන්ගෙන් අහ අහ ඉන්නේ නැතිව හොද දර්මදර විනයදර ස්වාමින් වහන්සේ කෙන්ක්ගෙන් අහපන් ත්රිපිටකය කියවල බලපන්. මල්ල ලිහල බලපන් ඔබ ඔබ ඉන්නේ නැතිව. මේකේ කැටිය අන්දය අලියාගේ හැඩේ කිව්වවගේ කියවී
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උබට මේවා ගැන දැනගන ඕනනම් මේකේ ඉන්න උන්ගෙන් අහ අහ ඉන්නේ නැතිව හොද දර්මදර විනයදර ස්වාමින් වහන්සේ කෙන්ක්ගෙන් අහපන් ත්රිපිටකය කියවල බලපන්. මල්ල ලිහල බලපන් ඔබ ඔබ ඉන්නේ නැතිව. මේකේ කැටිය අන්දය අලියාගේ හැඩේ කිව්වවගේ කියවී

    :yes::yes::yes::yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    උබට මේවා ගැන දැනගන ඕනනම් මේකේ ඉන්න උන්ගෙන් අහ අහ ඉන්නේ නැතිව හොද දර්මදර විනයදර ස්වාමින් වහන්සේ කෙන්ක්ගෙන් අහපන් ත්රිපිටකය කියවල බලපන්. මල්ල ලිහල බලපන් ඔබ ඔබ ඉන්නේ නැතිව. මේකේ කැටිය අන්දය අලියාගේ හැඩේ කිව්වවගේ කියවී
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    නෑ

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?

    දන්නේ නෑ. සමහර විට වෙනස් ඇති. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය රෙකෝඩ් කරලා නෑ නේ හරිද බලන්න.

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..

    මස් හෝ මාළු හෝ කිරි නේද

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?

    භූමිකම්පා ගැන වෙන්න ඕනා ඔය කියන්නේ .

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?

    නෑ
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකෙ දාල තිබුණ ත්‍රෙඩ් එකක් නිසා මට ප්‍රශ්න කිහිපයක් මතු වුණා..

    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673855

    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්
    ඔව් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන හොයලා බලන්න

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?
    නෑ බොහො වෙනස් කම් තියෙන්න පුළුවන්, ඒත් හරය එකයි.

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..
    ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ගැන හොයලා බලන්න

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?
    මහා පරිනිබ්භන සුත්‍රය

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?
    කර්මය නම් 100% ඇත්තයි. ඉරිදා ලංකාදීපේ මේ ගැන බොහො උදාහරණ ගියා
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේකෙ දාල තිබුණ ත්‍රෙඩ් එකක් නිසා මට ප්‍රශ්න කිහිපයක් මතු වුණා..

    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673855

    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?
    1. අනුමත කරන්නෙ නෑ. බුදුන් මස් වලඳලා තියනවා.
    2. ත්‍රිපිටකය බිහිවුනේ සිව් වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදියට. ඒ වෙනකල් ඒ ධර්ම කරුණු මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආවෙ. ඒ නිසා සුළු වෙනස් කම් වෙන්න පුළුවන්.
    3. වෛද්‍ය විද්‍යාත්මකව, මස් මාළු කෑම අත්‍යාවශ්‍ය නෑ.
    4. තියනවා.
    5. ඔව්, කර්මයේ ස්වරූප හා ආකාර කිහිපයක්ම පවතිනවා.
    විපාක දෙන කාල වශයෙන් දිට්ඨධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරීය වේදනීය කර්ම සහ අහෝසි කර්ම හැටියට පවතිනවා.
    විපාකදානානු ක්‍රමයෙන් ගරුක කර්ම, ආසන්න කර්ම, ආචිණ්ණ කර්ම සහ කටත්තා කර්ම හැටියට පවතිනවා.
    කෘත්‍ය වශයෙන් ජනක කර්ම, උපස්ථම්භක කර්ම, උපපීළක කර්ම සහ උපඝාතක කර්ම හැටියට පවතිනවා.
    විපාක දෙන ස්ථාන වශයෙන් අකුසලය, කාමාවචර කුසලය, රූපාවචර කුසලය සහ අරූපාවචර කුසලය හැටියට පවතිනවා.​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    හේතු ඵල දහමට අනුව ඔය පොලොව කම්පා වීම වගේ දේවල් සිද්ද වෙන්නෙ ධම්ම නියාම යටතේ. ධම්ම නියාම කියන්නෙ අද්භූත දේවල් ලෙස පෙනෙන දේවල් ඇත්තටම සිද්ද වෙම්මෙ කාගෙවත් බලපෑමක් නැතිව කියන එක. ඕක ඔයිට වඩා ගැඹුරුයි ඉතින්.

    තව දෙයක් මේකෙ දාන්න හිතුනා. මේ කියන්නෙ ගොඩක් අයගෙ වැරදි මතයක් ගැන. බොහෝ දෙනෙක් හිතන්නෙ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය බුදු හාමුදුරුවො හදපු ඒවා කියල. ඒක සම්පූර්ණයෙන් වැරදියි. බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නෙ ලෝකයේ ස්වභාවය. හේතු ඵල දහමෙ කම්ම නියාම යටතට එන කර්මයත් සිද්ද වෙන්නෙ ඉබේම. ඒ කියන්නෙ කවුරු හරි හොද දෙයක් කලොත් හොද ප්‍රතිපලයක් , නරක දෙයක් කලොත් නරක ප්‍රතිපලයක් ලැබෙන්නෙත් ඉබේමයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක කවුරුත් කරන දෙයක් නෙමේ. හරියට වී ඇටයක් පැල කරාම වී ගහක් එනවා වගේ. බුදුන් වහන්සේ නමකගෙ කාර්යය ඔය දේවල් පැහැදිලි කරල සත්වයා දුකින් මුදවන එක. ඒත් බුදුන් වහන්සේ නමක් ලොව පහළ වුනත් නැතත් මේ දේවල් වෙනසක් නැතිව සිද්ද වෙනවා. මොකද ඒක තමයි මේ ලෝකෙ හැටි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    බුදුන් මස් වලදල තියෙනවයි කියන අය කියමුද බලන්න ඒ කොහෙදිද කියල?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඹය Thread එකේ මෝඩ Repaly දෙක දාලා තිබ්බේ මුසලමානුවෝ දෙන්නෙක් මචං.
    මචං කර්මය ඇත්ත. ඒක නූතන විද්‍යව තහවුරු කරනවා Stephen Hawking පවා පිලිගන්නවා එයා දැං ඉන්න තත්වයට කර්මය බලපානවා කියලා. theory of everything film එප බැලුවනම් දකින්න ඇති දේවවාදී සහ මැවීම් සංකල්පය බැහැර කරනවා. ඔයා කර්මය විශ්වාස කරන්නේ නැද්ද ඇයි එහෙනම් ඔයා බය වැරුද්දක් කරන්න.. ඔය‍ාගේ හිත ඇත්ත දන්නවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    1.මංශ වලඳලා නෑ.

    2.නෑ.
    ත්‍රිපිටකයේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර වල ප්‍රධාන මාතෘකා විතරයි. උදාහරණයක් හැටියට මුලින්ම දේශනා කරපු දම්සක් පැවතුම් සූත්‍රය. රෑ එලි වෙනකම් දේශනා කරපු සූත්‍රයක්. ත්‍රිපිටකයේ තියෙන ටික විනඩි 5-10ක් ඇතුලත කියවන්න පුලුවන්.

    3.අවුරුදු 70-80ක් ජීවත් වෙන්න සියලුම ප්‍රොටීන් වර්ග කන්න බොන්න ඔනේ කියන එක මට නම් විහිලුවක්. කෑවත් මැරෙන එක නවත්තන්න බෑ නේ.

    4.සිදුවීම කීපයක් බුදු හාමුදුරුවෝ චාපල චේතිය කියන තැනේදි දේශනා කරලා තියෙනවා.

    5.හොද හෝ නරක කර්ම විපාක සමහර විට අපිට මේ ජීවිතේම අත් දකින්න බැරි වෙයි. සමහර විට පුලුවන් වෙයි. ඒත් කවද හරි ලැබේවි. සමහර විට අහෝසි වෙන්නත් පුලුවන්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    බුදුන් මස් වලදල තියෙනවයි කියන අය කියමුද බලන්න ඒ කොහෙදිද කියල?
    පරිනිර්වානයට පෙර චුන්ද සූකරික පිළිගැන්වූ සූකර මාංශ සහිත ආහාරය ගැන විවිධ අර්ථකතන තිබුනත්, මම ඒක තමා මෙතන බුදුන් මස් වැළඳූ බවට සදහන් කලේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකෙ දාල තිබුණ ත්‍රෙඩ් එකක් නිසා මට ප්‍රශ්න කිහිපයක් මතු වුණා..

    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673855

    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    1.මංශ වලඳලා නෑ.

    2.නෑ.
    ත්‍රිපිටකයේ තියෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර වල ප්‍රධාන මාතෘකා විතරයි. උදාහරණයක් හැටියට මුලින්ම දේශනා කරපු දම්සක් පැවතුම් සූත්‍රය. රෑ එලි වෙනකම් දේශනා කරපු සූත්‍රයක්. ත්‍රිපිටකයේ තියෙන ටික විනඩි 5-10ක් ඇතුලත කියවන්න පුලුවන්.

    3.අවුරුදු 70-80ක් ජීවත් වෙන්න සියලුම ප්‍රොටීන් වර්ග කන්න බොන්න ඔනේ කියන එක මට නම් විහිලුවක්. කෑවත් මැරෙන එක නවත්තන්න බෑ නේ.

    4.සිදුවීම කීපයක් බුදු හාමුදුරුවෝ චාපල චේතිය කියන තැනේදි දේශනා කරලා තියෙනවා.

    5.හොද හෝ නරක කර්ම විපාක සමහර විට අපිට මේ ජීවිතේම අත් දකින්න බැරි වෙයි. සමහර විට පුලුවන් වෙයි. ඒත් කවද හරි ලැබේවි. සමහර විට අහෝසි වෙන්නත් පුලුවන්.

    බුදුන් මස් වලදල තියෙනවයි කියන අය කියමුද බලන්න ඒ කොහෙදිද කියල?

    මටත් දෙනගන්න ඕනේ

    මාංශ පරිභෝජනය සහ බෞද්ධ පිළිවෙත
    https://www.facebook.com/notes/10151001632594316/

    magen aapahu ahanna deyak naha.
    dana ganna oona hama deema methana thiyanawa.
    kaata hari saka nam oya suthra deshanaa hoyaagena kiyawala balanna.
    tharka karanna deyak methana naha. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    මාංශ පරිභෝජනය සහ බෞද්ධ පිළිවෙත
    https://www.facebook.com/notes/10151001632594316/

    magen aapahu ahanna deyak naha.
    dana ganna oona hama deema methana thiyanawa.
    kaata hari saka nam oya suthra deshanaa hoyaagena kiyawala balanna.
    tharka karanna deyak methana naha. :)

    ඕක සම්බන්ධව තර්ක කරන්න කැමති නෑ.
    මස් කන්න ආස අය කෙස් පැලෙන තර්ක දාලා. අටුවා ටීකා ටිප්පනි දාගෙන ඔප්පු කරන්න හදනවා තමන් කැමති පැත්තට.

    ඒ අයගෙන් මම අහන්නේ,
    ඒ කාලේ හිටපු රූමත් කාන්තවකට දෙමව්පියෝ ස්වාමිපුරුශයෙක් හොයද්දි බුදු හාමුදුරුවන්ගේ තේජස දැකලා තමන්ගේ දූව කසාද බදින්න කැමතිද කියල යෝජනාකරලා.

    බුදු හාමුදුරුවෝ ඒ අම්මටයි තාත්තටයි අපේ මේ ශරීරේ ගැන අඩෙන්න කියල දීලා අන්තිමට කිව්වලු මම ඔය ශරීරේ පයින් වත් ස්පර්ශ කරන්න කැමති නෑ. ඒ තරම් පිලිකුල් දෙයක් කිව්වලු.

    අච්චර ලස්සන කෙල්ලෙක්ට එහෙම කිව්වා නම් කුනු වෙන මස් උන් වහන්සේ ශ්‍රී මුඛයේ තියයිද?