100% ක් හරිද ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකෙ දාල තිබුණ ත්‍රෙඩ් එකක් නිසා මට ප්‍රශ්න කිහිපයක් මතු වුණා..

    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673855

    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    එක කොහෙදිවත් කියලා නැ. එත් බුදුහාමුදුරුවෝ කිව්වේ තමන්ගේ පත්තරයට දාන දේ මොනවද කියල බලන්නේ නැතිව වලදන්න කියන එක.

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?

    එක දැනගන්න ක්‍රමයක් නැ. කරන්න තියන සරලම ක්‍රමේ මේකයි. අපි ගමු පස් පව් වලින් අංක 1. එකේ බුදුහාමුදුරුවෝ කියල තියනවා කරොත් වෙන්නේ මොනවද නොකරොත් වෙන්නේ මොනවද කියල. උබට තියෙන්නේ අංක 1 නොකර ඉදල අර කිව්වා විදිහට වෙනවද කියල බලන එක. එහෙම වෙනවනම් හරිනේ

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..

    එත් අපි මස් කන නිසා තමා සත්තු මරන්න වෙන්නේ . එක කොඉ පැත්තටත් හරවන්න පුළුවන් ලොක්කා

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?

    ඔව් බුදුහාමුදුරුවෝ ලෝක විනාශය ගැන කියල තියනවා. එක මතක නැ. ඕනේ නම් හොයල කියන්නම්

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?

    කර්මය ඇත්තද කියල බලන්න කාර්ම විපාකය ගනින්. කර්මයක් කරලා එකට බුදුහාමුදුරුවෝ කියපු විපාකය එනවද කියල බලපන්. එනවනම් අහන්න දෙයක් නැනේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේකෙ දාල තිබුණ ත්‍රෙඩ් එකක් නිසා මට ප්‍රශ්න කිහිපයක් මතු වුණා..

    මෙන්න ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673855

    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?

    5.ඔව්. ඒත් සිංහලයො හැමදේම කර්මෙට බාර දීලා අතපිහිදගන්න එක වැරදියි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    බුදුන් මස් වලදල තියෙනවයි කියන අය කියමුද බලන්න ඒ කොහෙදිද කියල?

    hariyatama deneemak nae eth man ahala thiyanawa

    budu wela iddi bamunu kenek danayak dunna mas ekka, buduhamuduruwo dena dena eka weladuwe dunnu deyak nisa e nisa thamai un wahanse leda uneth :dull:

    me gena vistharayak danna ekkenek athi mata mathaka hetiyata ohomai :)
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    "සුකර මද්දවය" ලපටි හතු වර්ගයක් කියල තමා මේ කතාවේ තියෙන්නේ. බුදුහාමුදුර්වන්ගේ කයට එක අගුනයි කියල දෙන දෙනාත් එක වලදනවා බුදුහාමුදුර්වෝ වෙනුවෙන්ම පිළියෙළ කරපු නිසා. :)

    11.48 ඉදන්

    http://www.dailymotion.com/video/x2ny15a_sgs-112-260420157146_school?start=1
     
    Last edited:

    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    2.පිරිසිදු බුද්ද භාසිතය සහ සාම්ප්රදයික අර්තය වශයෙන් ත්රිපිටකය බෙදා වෙන් කල හැක.
    බොහෝ තැන් වල භවිතකය ආදෙශ කර ඇත ඔරිජිනල් අර්තය වෙනුවට.
    මෙන්න උදාහරන
    යමක මහා ප්රාතිහාර්ය
    වතුර හා ගිනි දැල් හාත්පසින් එකවර විහිදෙන බව දක්වා ඇත.
    ඇත්තටම මෙය සිතෙ සිදුවන සන්සිද්දියකි.
    මොඩයන්ට ගෙ සරලව තෙරෙන විදියටත් ශ්රද්දාව වැඩි කිරිමට ගුප්ත බවක් එක්ක පුදුම සහගත ලෙස නිරුපනය කර ඇත.
    බුදු කෙනෙකුට පමනක් හැකි මානසික සන්සිද්දියකි මෙය.
    සිතුවිලි දෙකක් අතර මාරු විම මෙම ප්රාතිහාර්යයි.
    තරහව සහ දයාව
    සිනහව සහ හැඩිම මෙවැනි දෙවල් අතර ක්ශන ගත නොවි මාරු විම මෙමගින් දැක්වෙ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕක සම්බන්ධව තර්ක කරන්න කැමති නෑ.
    මස් කන්න ආස අය කෙස් පැලෙන තර්ක දාලා. අටුවා ටීකා ටිප්පනි දාගෙන ඔප්පු කරන්න හදනවා තමන් කැමති පැත්තට.

    ඒ අයගෙන් මම අහන්නේ,
    ඒ කාලේ හිටපු රූමත් කාන්තවකට දෙමව්පියෝ ස්වාමිපුරුශයෙක් හොයද්දි බුදු හාමුදුරුවන්ගේ තේජස දැකලා තමන්ගේ දූව කසාද බදින්න කැමතිද කියල යෝජනාකරලා.

    බුදු හාමුදුරුවෝ ඒ අම්මටයි තාත්තටයි අපේ මේ ශරීරේ ගැන අඩෙන්න කියල දීලා අන්තිමට කිව්වලු මම ඔය ශරීරේ පයින් වත් ස්පර්ශ කරන්න කැමති නෑ. ඒ තරම් පිලිකුල් දෙයක් කිව්වලු.

    අච්චර ලස්සන කෙල්ලෙක්ට එහෙම කිව්වා නම් කුනු වෙන මස් උන් වහන්සේ ශ්‍රී මුඛයේ තියයිද?

    oyaa aasa dee budu dahame nathi vima gana mage balawath kanagaatuwa. :D
    karunaakara "parama awihinsaawaadi jaina aagama" uthsaha kara balanna! :D
     
    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    එක්තරා කාන්තාවක් කලව කපල දානය පිනිස පුජා කල කියල තියෙනව නෙද ත්රිපිටකෙ
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    එක දෙයක් දන්නවා පරම සත්‍ය ලෝකයට දේශනා කරේ බුදුරජාණන් වහන්සේ විතරයි.... නිවන් මග තියෙන්නේ බුදු දහමෙ විතරයි.... ‍බුදු ගුණ ,දහම් ගුණ , සඟ ගුණ ගැන හොයලා බලන්න....
    සසර ගමනින් එතෙර වෙන එකම මග බුදු දහම විතරයි....කන බොන දේවල් ප්‍රෂ්න නෙවෙයි....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    "සුකර මද්දවය" ලපටි හතු වර්ගයක් කියල තමා මේ කතාවේ තියෙන්නේ. බුදුහාමුදුර්වන්ගේ කයට එක අගුනයි කියල දෙන දෙනාත් එක වලදනවා බුදුහාමුදුර්වෝ වෙනුවෙන්ම පිළියෙළ කරපු නිසා. :)

    11.48 ඉදන්

    http://www.dailymotion.com/video/x2ny15a_sgs-112-260420157146_school?start=1

    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    ජොසී;18267480 said:
    පරිනිර්වානයට පෙර චුන්ද සූකරික පිළිගැන්වූ සූකර මාංශ සහිත ආහාරය ගැන විවිධ අර්ථකතන තිබුනත්, මම ඒක තමා මෙතන බුදුන් මස් වැළඳූ බවට සදහන් කලේ.

    සූකර මද්දවය කියන්නෙ සූකර මල මත හැදෙන හතු වර්ගයක්. අනික මම දන්න තරමින් ඕක පිලිගැන්වූයෙ චුන්ද කර්මාර පුත්‍රයා.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mama danna widiyata weradi wenna puluwan
    1. බුදු හාමුදුරුවො මස් කෑම අනුමත කරල තියෙනවද ? කාල තියෙනවද ? මම දන්න විදියට එක වතාවයි මස් කාල තියෙන්නෙ.. මම හරියටම දන්නෑ.. මම වෙන ආගමක කෙනෙක්

    eka hamuduruwo namakata anumatha karala thiyenawa mokada e hamuduruwanta hedila thibba rogayak suwa wenna e mas awashshya nisa

    budu hamuduruwomas anubawa karalathiyenawa kiyala kohewath sadahan wenne,ape kattiya patalawagena thiyenne ara sukara seen eka ethana dila thiyenne hathu wenjanayak,giya sathiye derane yana sri gauthama sambuddha eketh giye hathu wenjanayakdunna kiyala mas neme

    2. ත්‍රිපිටකයෙ එන කරුණු බුදු හාමුදුරුවො කරපු දේශනාවට 100% ක් සමානද ?

    100% wennath puluwan hebei nethi unath e ha samanawa sathya podi podi wenas wenna puluwan hebei me okkoma param parawen kata wachanen apu dewal mulin e siyaluma hamuduruwo wage rahath palayata pathwechcha kattiya e nisa wenasak una kiyala hithannath amarui

    3. වෛද්‍ය විද්‍යාත්මකව සියලුම ප්‍රොටීන වර්ග ලබා ගැනීමට මස් හරි මාලු හරි පරිභෝජනය අවශ්‍යයි කියලයි දන්නෙ මම.. ඒත් සත්තු මරන්ඩ වෙන එක ගැනනං මටත් දුකයි..

    kisima thenaka kauruth kiyala ne ban borunam doctor kenek gen hapan mas malu biththara walata wada protin vitemin thiyenawa danya wargawala (kadala,kaupi,mun ata ,soya)hemath netrhtham kadala kaupiwalai maswalai protin gana hoyala balapan

    4. ත්‍රිපිටකයෙත් තියෙනවද, යම් යම් විශේෂ සිදුවීම් වලදි, පොළව කම්පා වෙන කතා. නැත්තං ඒව අතිශයෝක්තිද ?

    mama ahala thiyenawa ,wisheshayen buduhamuduruwo budu una wela we ,yamahamaha pelahera papu wele sha e wage wisheshitha welawata yam yam siddin wela thiyenawa,ajashaththa deudath merune polowa palan gihin (polawa athulata kidaha behela)

    5. කර්මය ඔය කියන තරං ඇත්තද ?

    karma warga 4i

    me athmayedima palisan denawa (me athmayadima pali san denna beri unoth ahosi karma ganayata wetenne)

    labana athmayedi palisan denawa

    me sasara bawayen midenna kalin kumana ho welawaka palisan denawa(mugalan hamuduruwanta budu hamuduruwanta anthima bawayedi palisan dunne me samana karmayan)

    ahosi karma(me kiyanne oba karapu kusl karma nisa yam yam akusal karma eken nethi wenna eka gena,ex-;uthumma karmayak wana katina pujawak karapu kenekta sulu sulukarma ahosi wenawa kiyala mama ahala thiyenawa )

    anthimedi kiyanna thiyenne karmaya nisama neme kenekta wipaka denne
    niyama 5kuth deshana karala thiyenawa
    1.uthu niyama
    2. Bija Niyama
    3. Kamma Niyama
    4. Dhamma Niyama
    5. Citta Niyama
    me nisath me lothalaya siyaluma denata noyakuth de wenna puluwan
    oya katha karapu hema detama wada karmaya kiyana deya godak geburui apita eya therun ganna godak amarui kauru hari mekata(buddagame kenek) aththa neme kyanawanam eya adumatharame buddagama gena melo hasarak dan ne or hithan inna dewal aththa neme
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට මේවා ගැන දැනගන ඕනනම් මේකේ ඉන්න උන්ගෙන් අහ අහ ඉන්නේ නැතිව හොද දර්මදර විනයදර ස්වාමින් වහන්සේ කෙන්ක්ගෙන් අහපන් ත්රිපිටකය කියවල බලපන්. මල්ල ලිහල බලපන් ඔබ ඔබ ඉන්නේ නැතිව. මේකේ කැටිය අන්දය අලියාගේ හැඩේ කිව්වවගේ කියවී

    good reply machn. daham pasal teacher kenkgena hari ahala balapan. :):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බුදුන් මස් වලදල තියෙනවයි කියන අය කියමුද බලන්න ඒ කොහෙදිද කියල?

    බුදුන් වහන්සේගේ අවසාන ආහාරය.චුන්ද සූකර කියන මස් පිණිස ඌරන් ඇති කරපු පුද්ගලයාගේ දානය.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    බුදුන් වහන්සේගේ අවසාන ආහාරය.චුන්ද සූකර කියන මස් පිණිස ඌරන් ඇති කරපු පුද්ගලයාගේ දානය.
    :yes: eka nisa thamai leda une denagena kewe thamanta lebunu danayak nisa epa kiyanna bari nisa neda :nerd:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    3.සියලුම ඇමයිනො අම්ල ගන්න සත්ව ආහාර අවශ්‍ය වෙන්නේ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සූකර මද්දවය කියන්නෙ සූකර මල මත හැදෙන හතු වර්ගයක්. අනික මම දන්න තරමින් ඕක පිලිගැන්වූයෙ චුන්ද කර්මාර පුත්‍රයා.

    :yes::yes::yes::yes::yes:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    :yes: eka nisa thamai leda une denagena kewe thamanta lebunu danayak nisa epa kiyanna bari nisa neda :nerd:

    බුදුන් වහන්සේගේ අවසාන ආහාරය.චුන්ද සූකර කියන මස් පිණිස ඌරන් ඇති කරපු පුද්ගලයාගේ දානය.
    එක හතු වර්ගයක් බ්න්. මසක් නෙමෙ. " සුකර මද්දවය
     
    • Like
    Reactions: shaminda peiris