කට්ටිය මොකෝ හිතන්නේ සුද්දා අලුතෙන් හොයා ගත්තෙ ක්‍රිකට ෆෝමැට් එක ගැන?? බෝල 100 මැච්...
දැක්කද උන් ගහන අලුත් ලීග් එක? වැඩේ නම් හොදයි අවුලක් නෑ හැබැයි T20 වලට වඩා ලෝක මට්ටමේ කොම්පෙටිටිව් ගතියක් තියෙනවා වගේ...ෆුල් මෙම්බර්ස්ලාගේ ආදීපත්‍ය නැතිවෙයිද කියලත් හිතනවා...
ඕකට මන් පොඩි දෙයක් එකතු කරන්න කැමතී. රූල් එකක් දාන්න ඕන කීපර් හැර අනිත් 10 දෙනාමා පන්දු යවන්න ඕන. පන්දු පහේ පන්දු ඕවර් දෙකක් වත් උපරිම. දැනට තියෙන්නේ එහෙම රූල් එකක් නෙමයි. පන්දු පහේ ඕවර් 4ක් උපරිම පුලුවම් 3 දෙනෙක්ට.. මටනම් ඒක තවත් t20 වගේ දෙයක්. මන් කිව්ව රූල් එක දැම්මනම් දැනට ඉන්න ඇසෝසියේට ටීම්ස් වලටත් හොද කොම්පැටිටර් කෙනෙක් වෙන්න පුලුවන් මොකද එතකොට ඔයා ෆෝමැට් එකට ගන්නේ ගොඩක් ඕල් රවුන්ඩර්ස්ලා.
කට්ටිය මොකද හිතන්නේ මේ ගැන. කීපර් නැතිව අනිත් 10 දෙනාම බෝල් කරන්න ඕන.

ටෙස්ට් වන්ඩේ මැච් ටික ෆුල්මෙම්බර්ස්ලා ගහපු දෙන්. මේ 100 බෝල් ක්‍රිකට් ටික ලෝකෙට ඕපන් වෙන්න ඕන. T20 ත් හිතපු තරම් ලෝකෙට ඕපන් වුනේ නෑ අවුරුදු 20ක් විතර ගහනවා. තාම ෆුල් මෙම්බර් අයට චාන්ස් වැඩී ගේම එක දිනන්න..