Sutin

Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    • දිනෙක, කෙන්යාවේ ණය භරිත නගරයක වූ එක ම හෝටලයට සංචාරකයෙක් පැමිණිණි. මේසය මත ඩොලර් 100යේ නෝට්ටුවක් තැබූ හෙතෙම කාමර පරීක්ෂා කිරීම සඳහා ගියේ ය.
    • ඩොලර් 100යේ නෝට්ටුව ගත් හෝටලයේ හිමිකරු පිටතට දිවැ ගියේ මස් කඩකරුට වූ ණය ගෙවා-දැමීමට යි. ඌරු කොටුකරුවාට ඇති ණය ගෙවීමට මස් කඩකරු දිවැ ගියේ ය. ඌරු කොටුකරු දිවැ ගියේ ඌරු කෑම සපයන්නා හට ඇති ණය ගෙවීම සඳහා යි. ඌරු කෑම සපයන්නා ණයට තම සේවය සපයන නගරයේ වෛශ්‍යාව වෙත දිවී ය. අන්තිමේ දී වෛශ්‍යාව හෝටලය වෙත පැමිණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් කුලියට ගත් කාමර සඳහා වූ ණය ගෙවා-දැමූ ය.
    • හෝටල් හිමිකරු ඩොලර් 100යේ නෝට්ටුව නැවත මේසය මත තැබී ය. කාමරවලට කැමැති නො වූ සංචාරකයා ආපසු පැමිණ මුදල් නෝට්ටුව රැගෙන පිට වී ගියේ ය.
    • කිසිවෙක් කිසිවක් උපයා-ගත්තේ නැත. එහෙත්, ඒ මිනිස්සු කණ්ඩායම ම දැන් ණය බරින් නිදහස් ය. ඔවුහු සුබවාදී ලෙසින් හෙට දවස උදා වන තුරු බලා හිඳිති.
    • ඉතින්, මෙන්න මේ විලසින් තමයි අද ලෝකය ව්‍යාපාර කරන්නේ....
     
    • Like
    Reactions: wqe123

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ

    :shocked::shocked::shocked:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර

    MCC අපිට එපා.. :lol::lol::lol:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    හෝටල් කාරයට පාඩුයි උගේ අතින් $100 ගිහින් තියෙන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Look at this way. At the start each of these guys have a $100.00 liability. They all owe $100 to the other parties involved.
    Also note that none of these transactions didn't make any change to the NET wealth of the town.
    The tourist who came to the hotel supplied a real short loan of $100. which was passed around. It really did act as a clearing mechanism. And no interest on the loan was paid.:cool:
     
    • Like
    Reactions: thinking_guy

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    :dull::dull: naa uu dan mas walata naya naa ne ban....

    හරි හිතපන්කෝ කාමර බලන්න ආපු එකා 100ක් දුන්නේ නෑ කියලා
    එතකොට හෝටලේ අයිතිකාරයා උගේ අතින් 100ක් මස් කඩ කාරයට දීලා ණය ගෙවනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    හරි හිතපන්කෝ කාමර බලන්න ආපු එකා 100ක් දුන්නේ නෑ කියලා
    එතකොට හෝටලේ අයිතිකාරයා උගේ අතින් 100ක් මස් කඩ කාරයට දීලා ණය ගෙවනවා.

    Actually it's not really necessary to have that $100. As I mentioned here before it just acted a clearing mechanism. With this $100 all these guys had liquidity.

    Assume the tourist didn't give $100 to the Hotel owner. What should he do? All he has to do is to go round to each of the parties involved and just say that he will take on their debt, if they cancel his. Quite simple.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක කියවද්දි මතක් වුනේ...

    දවසකට පොළියට සල්ලි අරන්, ඒ සල්ලිවලින් පොඩි පොඩි බිස්නස් ටිකක් කරලා, ලොකු ගානක් හොයලා, අර පොළියට ගත්ත සල්ලිත් එදාම පියවන ක්‍රමයක් පිටකොටුවෙ වෙනවලු.

    මේ ගැන අවුරුදු දහයකට විතර කලින් රිවිර පත්තරේ තිබුනා. දැන් මට හරියටම සීන් එක මතක නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේකේ පාඩුව කිරි කාරයට.හොඳට බලපන් කිරිකාරයාට සල්ලි නෑ...