1000 පැන්න.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    මම මචන් හොටෙල් එකක වැඩ කරන්නේ asst Admin manager කෙනෙක් විදියට. ගොඩක් කල් මෙහෙ ඉන්න උනේ ජොබක් නොකර අවුරුදු 3ක් විතර ආපු කාලේ. මාව බලෙන් මෙහෙ ගෙන්නුවේ ලංකවේ තියාගන්න බැරි නිසා අම්මල.
    Satutui bro kohomahari mehen yanna oni. 😊
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කුවේට් වල බඩු වල ගණන් ගොඩක් අඩුයි, ඒ වගේම කොලිටි. මමත් ඉස්සර ආසාවට ෆුට්බෝල් බුට් පවා ආසාවට ඉස්කෝලේ දාගෙන ගිහින් තියනව. නොබ් නැ ඉතින් සතියක් යනකොට. 😅
    මගේ අම්මයි තාත්තයි හිටියෙත් කුවේට්, ඉල්ලන ඕනෑම දෙයක් එවනවා ඒ කාලේ..
    කුවේට් වල බඩු නන් ගණන් අඩු නෑ.ඒ බොරු. අබු දාබි වල නන් අඩුයි. හැබැයි ලංකාවට වඩා quality එක වැඩි ඇති.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,789
    54,197
    113
    Colombo
    මම හිතුවේ කුවේට් ඩිනාර් එක මේ මාසේ ඉවරවෙනකොට 1000 පනියි කියල. ඊයේ පැනල දන්නෙම නැතුව. මේ දැන් යාලුවෙක් එව්වේ මේක...
    සාක්කුවේ පොඩ් ඩිනාර් කොළ වලින් බරගානක් සල්ලි තියනව බන්.. :ROFLMAO:


    Whats-App-Image-2022-03-24-at-12-34-46-AM.jpg

    මේ තියෙන්නෙ තොගෙ සාක්කුවේ සල්ලි.

    අපිට ඕව ඕනෙ නෑ.IMF එකෙන් සල්ලි එනව.