නැකැත් රාල;21897966 said:මේ ත්රෙඩ් එක දානකොට මම මේ ව්යාපාරේට අත ගහලා හිටියේ නෑ. නමුත් මගේ 2017 එක ඉලක්කයක් වුනේ මේක. මට මේකට මුදල් ටිකක් යටකරන්න පුළුවන් වුන නිසා බිස්නස් එක මේකේ කියලා තියනවට වඩා ටිකක් වෙනස් විදිහකට පටන්ගත්තේ. දැන් ප්රඩක්ට් එක ඩිවලොප් කරලා ඉවරයි. මේ මාසේ පැකේජින් වැඩ ෆයිනලයිස් වෙනවා. (printing වැඩ කරන්නේ අපේ එළකිරියේ සාමාජිකයෙක්.) ලබන මාසේ ප්රඩක්ට් එකයි වෙබ්සයිට් එකයි ලෝන්ච් කරනවා. ස්තුතියි විස්තර ඇහුවට.
local market ekatada danne ??? product eka launch kalatya passe apitat poddak kiyanna eka gana


