මේකෙම දාපන්කෝ බන් කරන වීදීය මම කැමති වැඩේට මේ ජොබ් එකෙන් අස් වෙනවා ලඟදි ජොබ් එකෙන් අස් උනාම උදේට /හවසට බස් එකේ යන්නේ කොහොමද යකෝ ? එතකොට අර ත්රෙඩ් එකේ රසකතා මුකුත්ම වැටෙන එකක් නෑ.