10000/= ට අඩුවෙන් ගොඩයන්න කැමතිද?

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මේකෙම දාපන්කෝ බන් කරන වීදීය මම කැමති වැඩේට මේ ජොබ් එකෙන් අස් වෙනවා ලඟදි

    ජොබ් එකෙන් අස් උනාම උදේට /හවසට බස් එකේ යන්නේ කොහොමද යකෝ ? එතකොට අර ත්‍රෙඩ් එකේ රසකතා මුකුත්ම වැටෙන එකක් නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මචන් එල. මම තව මාස කීපයකින් ලංකාවට එනවා. ආවාම උඹට කෝල් එකක දෙන්නම්. උඹට මාව මතක ඇතිනේ? ජය වේවා..