10000 පොස්ට් මගේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දෙයියනේ කියල ඇවිත් තාම මාස අටක්වත් උනේ නැහැ මේ ටික කාලෙට එලකිරියට ඇවිත් කියූ කෙරු බොහෝ දේ ඇත :yes:
    හිත රිදුනු අයත් අතරින් පතර ඇති දන්නේ නම් දෙන්නයි ;) මේ මාස අටට රේප් රෑන්ක් එකෙන් 15 වෙනියට ඇවිල්ල පොස්ට් වලින් page 7 ඇවිල්ලා
    මට රේප් දුන්න නොදුන්නා රේප් කපපු නොකපපු හැමෝටම තැන්ක්ස් :) බැන්න නොබන්න හැමෝටමත් තැන්ක්ස් :)දෙයියනේ කියල ඔන්න මාස අටට
    10000 ක් ගැහුවා:yes:;):cool: දැන් ඉතින් හැමෝම මට විශ් කරපල්ලා :lol::lol:
    දැන් ඉතින් පොඩ්ඩක් හිනා වෙන්න ;)

    කොල්ලෝ හිතන විදිය සහ කෙල්ලෝ හිතන විදිය

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5-1.jpg

    d39161415d293f629efb9823aea30c3933275575.gif
    lmao.gif
    t147766404_89051_3.gif

    මේක විහ්ළුවක් නිසා දැම්මේ කුණුහරප කියලනම් ඔන්න කියන්න එපා
    d39161415d293f629efb9823aea30c3933275575.gif
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    d39161415d293f629efb9823aea30c3933275575.gif
    ගයියාට සමයිලිස් හම්බුනා වගේ:P
    කන්ග්‍රැට්ස් ලොක්කා:)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙයියනේ කියල ඇවිත් තාම මාස අටක්වත් උනේ නැහැ මේ ටික කාලෙට එලකිරියට ඇවිත් කියූ කෙරු බොහෝ දේ ඇත :yes:
    හිත රිදුනු අයත් අතරින් පතර ඇති දන්නේ නම් දෙන්නයි ;) මේ මාස අටට රේප් රෑන්ක් එකෙන් 15 වෙනියට ඇවිල්ල පොස්ට් වලින් page 7 ඇවිල්ලා
    මට රේප් දුන්න නොදුන්නා රේප් කපපු නොකපපු හැමෝටම තැන්ක්ස් :) බැන්න නොබන්න හැමෝටමත් තැන්ක්ස් :)දෙයියනේ කියල ඔන්න මාස අටට
    10000 ක් ගැහුවා:yes:;):cool: දැන් ඉතින් හැමෝම මට විශ් කරපල්ලා :lol::lol:

    මෙන්න මූව කවුද රේප් කොරල :lol::lol::lol:
    රේප් රෑන්ක් එකේ පහළොස් වෙනියටලු ඉන්නේ :lol::lol::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනෙන් දිනම අප සමගින් එකතු වෙලා....
    විහිළු තහළු කරමින් සැම සතුටු කලා..
    මාස අටට ඇත ලොකු තරුවක් වීලා...
    මෙලෙසින් සුභ පතමි පෝස්ට් එක පළ කරලා...

    මාස අටක් තුල එළකිරි දිනාලා...

    නැගී එන කියා සැමරුම් ලබාලා...
    රෙප් බර ගණන් හැම දාකම ලබාලා...
    ඇත අද පෝස්ට් දස දහසක් ගසාලා...

    අප සිරිලකෙන් ඈත් වෙලා දුරු රටක....

    සේවය කරන සොයුරෙකි ඔබ කුවෙටයට...
    දින දින ලබා හොද නම දියුනුව එළට...
    ජයයෙන් ජය පතමි සොයුරානෙනි ඔබට...

    congratulations.jpg

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දිනෙන් දිනම අප සමගින් එකතු වෙලා....
    විහිළු තහළු කරමින් සැම සතුටු කලා..
    මාස අටට ඇත ලොකු තරුවක් වීලා...
    මෙලෙසින් සුභ පතමි පෝස්ට් එක පළ කරලා...

    මාස අටක් තුල එළකිරි දිනාලා...

    නැගී එන කියා සැමරුම් ලබාලා...
    රෙප් බර ගණන් හැම දාකම ලබාලා...
    ඇත අද පෝස්ට් දස දහසක් ගසාලා...

    අප සිරිලකෙන් ඈත් වෙලා දුරු රටක....

    සේවය කරන සොයුරෙකි ඔබ කුවෙටයට...
    දින දින ලබා හොද නම දියුනුව එළට...
    ජයයෙන් ජය පතමි සොයුරානෙනි ඔබට...

    congratulations.jpg

    අඩෝ මට සැකයි උඹද අරූට බයිලා ලියල දුන්නේ කියල :frown::lol::lol: