මචන්ලා,
10000L වතුර ටැංකියක් ගන්න තැනක් කියනවද? පරණ එකක් නම් වඩා හොඳයි
10000L වතුර ටැංකියක් ගන්න තැනක් කියනවද? පරණ එකක් නම් වඩා හොඳයි
6000L wenna ethi,500L wenneth 5000/= wagene. issarahata enne patta pawilla,wathura ne ban ape petthe a kaleta,wathura stock kara ganna oni,giya awuruddeth patta kattak kewa.hena size ne ban.
man 600L ekak gatta 23 k vage mataka gana
na na oke hybrid eka ganan wadi.eke thickness eka wadi . ehenam 1000L eka thama 236000L wenna ethi,500L wenneth 5000/= wagene. issarahata enne patta pawilla,wathura ne ban ape petthe a kaleta,wathura stock kara ganna oni,giya awuruddeth patta kattak kewa.
eka thamai ban math beluwe,matath set une 2000L ewa witarai,ekakwath aran danawa berima unoth,thnnks10000L tanks are not available machan, only 1000L or maximum is 2000L.
Arpico tanks
tanks
Tank Size (L) L (Feet) Height (Ft) Diameter (Ft) M (Inches)
250 Liters 2' 8.6" 3' 4" 2' 1" 15"
500 Liters 2' 10.4" 3' 7.7" 2' 9.5" 18.9"
750 Liters 3' 10.7" 4' 6.5" 2' 11" 18.9"
1000 Liters 3' 10.7" 4' 9.7" 3' 6.6" 18.9"
2000 Liters 4' 7.1" 5' 4.9" 4' 5.6" 18.9"
5000 Liters 5' 4" 6' 4.6" 6' 6.7" 18.9"
10000 Liters 7' 8.9" 9' 0.2" 7' 10" 18.9"
500 Liters Aqua 3' 7.3" 4' 2.0" 2' 6.7" 18.9"
1000 Liters Aqua 4' 3.2" 5' 2.0" 3' 4.2" 18.9"
2000 Liters Aqua 5' 8.9" 6' 6.4" 3' 10.9" 18.9"
1000 Liters Sump 3' 10.8" 4' 10.4" 3' 4.2" 18.9"
2000 Liters Sump 4' 7.1" 5' 5.8" 4' 5.6" 18.9"
500L nam 5-10K wage nedahena size ne ban.
man 600L ekak gatta 23 k vage mataka gana
බිම තමයි තියන්නේ බන්ඕක තියන්න හදන එකත් බර දරන්න සෑහෙන ශක්තිමත්ව හදන්න වෙනව.
බිම තමයි තියන්නේ බන්, අන්න එහෙම කරන්නයි මාත් බැලුවෙ,වතුර නෑ බන් ඉස්සරහට එන පෑවිල්ලට,එපා වෙනවා ඒ කාලෙට,ඒකයිoka bima tiyala sub tank ekak use karala ekata pump karala use karanna wei ban...
mokadda purpose eka?
sirawatama,thankshttp://www.onlinestore.anton.lk/item_list-1-15.html
http://www.peplus.lk/products/watertanks/pe_plus.html
5000/10000l thiyenawa poddak balanna


සිමෙන්තියෙන් හදපන්කෝ ඉවරනේ...බිම තමයි තියන්නේ බන්
බිම තමයි තියන්නේ බන්, අන්න එහෙම කරන්නයි මාත් බැලුවෙ,වතුර නෑ බන් ඉස්සරහට එන පෑවිල්ලට,එපා වෙනවා ඒ කාලෙට,ඒකයි
------ Post added on Apr 1, 2021 at 2:41 AM
sirawatama,thanks
------ Post added on Apr 1, 2021 at 2:51 AM
wagaa weda walatath ganna hithan innawa ban,anika sement walin karama leaks wenawa kiyala a pette un kiwaසිමෙන්තියෙන් හදපන්කෝ ඉවරනේ...
Large tanks Anton is better, small tanks Zlon is better. We have large hardware, telling from experience.wagaa weda walatath ganna hithan innawa ban,anika sement walin karama leaks wenawa kiyala a pette un kiwa