1000CC වලට අඩු Car වල අලුත් ගනන්

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    1000CC වලට අඩු Car වල අලුත් ගනන්

    නොදන්න උන්ගේ හිත සුව පිනිසයි දාන්නේ, දැනටමත් දන්න උන් ඉන්නවන් කට වහන් පලයව් :P
    • Hyundai Eon - 19.50
    • Suzuki Celerio - 20.50
    • Viva 850CC - 17.60 (with taxes)
    • Cherry QQ - 16.25
    • Panda GB - 12.45

    :rolleyes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    පිං කැමති පින්වතෙක් මට කාර් එකක් ගන්න මැරෙනකොට අරං නොයන දැන් දන් දුන් දෙයක් එලොව පිං අයිති වන තම ධනයෙන් උපකාර කරනලෙස ඉල්ලා සිටිමි.