1000CC වාහන මිල ගනන්

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    ඒව නම් මිල වැඩි කරන්න ඕනෙ බන්. පාරක යන්න බැහැ උන්ගෙත් එක්ක.:rolleyes:

    ඔහොම හිතන්න එපා බන්. ඒ වගේ වාහනයක් ගන්නෙ අපි වගේ දුප්පත් මිනිස්සු.... දුකත් හිතුන බං
    උඔ කියන එක ඇත්ත වෙන්න පුලුවන්..... ඒ මිනිස්සුන්ගේ වැරදි හා නීතියේ තියෙන අඩුපාඩු
    මට 3වීල් එකක් තියා බයික් එකක්වත් නෑ. ගන්න ඕනේ කියල බලාපොරොත්තු වෙනවා.
     
    • Like
    Reactions: SLinKy

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගයාන් ලක්මාල්;17814587 said:
    ඔහොම හිතන්න එපා බන්. ඒ වගේ වාහනයක් ගන්නෙ අපි වගේ දුප්පත් මිනිස්සු.... දුකත් හිතුන බං
    උඔ කියන එක ඇත්ත වෙන්න පුලුවන්..... ඒ මිනිස්සුන්ගේ වැරදි හා නීතියේ තියෙන අඩුපාඩු
    මට 3වීල් එකක් තියා බයික් එකක්වත් නෑ. ගන්න ඕනේ කියල බලාපොරොත්තු වෙනවා.

    ganan ganna epa saho..me loke duppath kama danenne nathi minissu jathiyakuth innawa..math patta kattak kala thamai bike eka gaththe..eka nisa mata ubawa therum ganna puluwan..ekek dennek waradi kala kiyala hama podi minihama waradi karanne na..ubata ikmantama adu ganata hoda bike ekak ganna labenna kiyala wish karanawa..jaya wewa...! :):)
     
    සල්ලි තියෙනවට නෙමෙයි මචං හොයල බැලුවෙ. 15% බදු අඩුකලා කියල දැක්කම අර යට ගැහිල තිබ්බ බලාපොරොත්තුව උඩට ආවා. බලමු බලාපොරොත්තුවක් තියෙනවා. ස්තුතියි මචං වචන ටිකට. බලමු කොච්චර අඩුවෙයිද කියලා..........
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    1000cc ho ඊට අඩු japan වාහන මොනවද තියෙන්නේ? sedan or hatchback

    except following?

    Suzuji kei
    Mazda Laputa
    Alto japan
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    1000cc ho ඊට අඩු japan වාහන මොනවද තියෙන්නේ? sedan or hatchback

    except following?

    Suzuji kei
    Mazda Laputa
    Alto japan

    VITZ 1000CC thiyenawa ne bang?
     
    Last edited:

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ඒව නම් මිල වැඩි කරන්න ඕනෙ බන්. පාරක යන්න බැහැ උන්ගෙත් එක්ක.:rolleyes:

    ඉතින් පොඩ්ඩක් වගේ කතාව අැත්ත ඒක අතකින් ඒහෙන් මෙහෙන් දාලා යනවා සක්කිලි වගේ අත්දැකිමෙන් කියන්නේ

    ඒවුනාට දුප්පතාත් ජිවත් වෙන්න ඹනැ :angry:

    ගයාන් ලක්මාල්;17814587 said:
    ඔහොම හිතන්න එපා බන්. ඒ වගේ වාහනයක් ගන්නෙ අපි වගේ දුප්පත් මිනිස්සු.... දුකත් හිතුන බං
    උඔ කියන එක ඇත්ත වෙන්න පුලුවන්..... ඒ මිනිස්සුන්ගේ වැරදි හා නීතියේ තියෙන අඩුපාඩු
    මට 3වීල් එකක් තියා බයික් එකක්වත් නෑ. ගන්න ඕනේ කියල බලාපොරොත්තු වෙනවා.

    ඹබටත් කියන්න තියෙන්නේ බන් තිුවිල් ගත් පමණීන් තවතව හයර් යන්න පුක දෙන්න ඒපා පාරේ යන වහනවලට ඹබලා ඒහම ගියාම පාර යන මිනිස්සු උබලට යදිනවා .තිුවිල් ඒකක් අරන් හමුබුකරන්න පුලුවන් මේ කම්මැලි සාමාජයේ
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    toyota belta 1000cc

    Toyota Passo , Toyota VITZ 1000cc

    wena mukuth nadda ban

    belta 1000- underpowerd. taxi (meters are in middle of the dash board WTF)
    vitz 1000 - taxi (meters are in middle of the dash board WTF)
    passo - for small kids. with large nnumbers and motissorie like interior

    Suzuki kei balapan ekata suppa wahane. mara athal driving. real badu.