100_ දීන

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කෑප්ටන් Jack Sparrow;17856146 said:
    සිරාවට කෝ බන් මේවට උත්තර?
    ජෙප්පන් කට ලොකුවට ඇරියට වැඩක් නැහැ, එලියට එන සේරම බොරු පුස්සක්.
    මරා හොරා කිව්වට දැන් නම් තේරෙන්නේ එහෙම කියපු එවුන් බොරු කාරයෝ වෙලා කියන එකයි . :confused:
    horakam thinawa dan ewa mattu ,eth ban oke kes eka finalis karanna kal yanwa ,
    tendr kes pasttata thinawa ,

    dan maga wage company walata yana enamak nalu
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕවට උත්තර දෙන්න මහන්සි වෙන්න එපා මූ මේ කොපි පේස්ට් කර කර ඇවිදින්නේ විමලෙගේ සී නිවුසියේ එකෙක් හැම එකටම දාන කොමෙන්ට් එකක් :lol:
    math dakka ban ,kohen hatattada danne na ,,

    okage kata kapanna one ban ,,maha gon kata kiyanne ..
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    1.තමුන් ඇමසින් එක්ක මහින්ද පැරදුනොත් එකවුන්ට් එක දෙනවා කියල ඔට්ටුවක් අල්ලපු බව පිළිගන්නවද?
    2. මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදුන බව පිළිගන්නවද?
    3. දැන් තමුන් ඔට්ටුවෙන් පරාද බව පිළිගන්නවද?
    4. ඔට්ටුවෙන් පැරදුනාම එකවුන්ට් එක දෙන්න ඕනේ බව පිළිගන්නවද?
    5. එහෙම නොදෙන්නේ තමුන්ට ලැජ්ජාවක් නැති නිසා බව පිළිගන්නවද?

    පොන්න කතා නොකිය අහපු දේට උත්තර දීපන්කො පොන්සියෝ උම්බලනම් හරියන්නෙම පොනිල්ටම තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: හා

    මරාගේ කුණු හින් සීරුවේ අතුල්ලන එක පට්ට :rofl::rofl:
    මඩ ගගහ ඉන්ඩ දැන් බැ යහපාලනේ නම් කියපුව ඇත්ත කියල පෙන්නන්ඩ වෙයි නැත්තන් පාලනේට අපේල් වලදි අබ සරනයි.
    කෑප්ටන් Jack Sparrow;17856146 said:
    සිරාවට කෝ බන් මේවට උත්තර?
    ජෙප්පන් කට ලොකුවට ඇරියට වැඩක් නැහැ, එලියට එන සේරම බොරු පුස්සක්.
    මරා හොරා කිව්වට දැන් නම් තේරෙන්නේ එහෙම කියපු එවුන් බොරු කාරයෝ වෙලා කියන එකයි . :confused:

    :yes::yes::yes::yes::yes: යහපාලනේ පටන් අරන් තියෙන්නෙම බොරුවෙන් කියල දැන් හැමොටම තේරිලා තියෙන්නෙ,බොරුවට ආයුශ අඩුයි

    උබේ ඔක්කොම කතා වලට උත්තර දෙන්න මට වෙලාවක් නෑ. 4 ට කියන්නම්. හාල් පොල් වලට ලංකාවෙ බදු ගහන්නෙ නෑ උලමෝ. බදු ගහපු ඒවා ඔක්කොම වගේ අඩුකළා. උඹලා බයියෝ උනු එකේ පුදුමයක් නෑ. මොළේ තියෙන්නෙ පුකේ
    කොත්තමල්ලියි,කහයි, කාලද යකො මිනිස්සුන්ට ජිවත් වෙන්ඩ කියන්නෙ? උබලගෙ යහ පාලනෙ,:angry::angry: හාල් කිලො එක 120 විකුනල සිරිසේන කියක් කොමිස් ගහනවද???? නිපුන හාල් කාගෙද තමන්ගෙ හාල් මොල් තර කරගෙන, ගිනි ගානට හාල් විකුනන එකද බොලාගෙ රෙද්දෙ යහපාලනය????? ලැජ්ජයි යකො.
    අපිත් ගොඩක් ආසයි ඇත්තටම මේ චෝදනා ඇත්තද. ඒවට ගත්ත ඇක්ෂන් මොනවද කියල දැනගන්න
    ලංකාවේ ඉන්නේ මෝඩ හපුට්ටෝ බන්,මේ රට හැමදාම එකම තැන පල් වෙන්නේ ඒකය්.පොනිල මේ වගේ බොරු වලින් අපේ ගොන් නියමෙට ඇන්දුව.
    කෝ මේවට උත්තර. මෙතන තියන්නෙ ඡන්දෙ දවස් වල කියපු ඒවගෙන් ටිකක් විතරයි.සිරිසේනට ඡන්දෙ දුන්නෙ මේව හොයන්න මිසක් ඊටත් වඩා එහා ගිහින් දූෂණ වැඩ කරන්න නෙමෙයි.දින 100 දැන අවුරැදු 100 වෙලාද...
    :yes::yes::yes::yes::yes: බොරුවට ආයුශ නැ මහින්දගෙ දුශන වචා තියෙනවනම් එලි කරන්ඩ පුලුවන් ශාක්ශි එක්ක ඔන්න බලේ තියෙනව යහපාලන බයියන්ට බලේ තිබිලත් බැරිනම් ඒ කියන්නෙ යහපාලන හරක් කියල තියෙන්නෙ පච තව දින 70-80 ඇතිනෙ ඔන්න ඔප්පු කරපල්ල, නැත්තන් අප්‍රරේල් පව් පල දෙනු ඇත,
     
    :rofl::rofl: හා

    මරාගේ කුණු හින් සීරුවේ අතුල්ලන එක පට්ට :rofl::rofl:

    එරෝසන් වගේ එකෙක් දාපු දෙයක් Quote කරපු පලියට මරාට කඩේ යනවා වෙන්නේ කොහොමද?
    දැන් යහපාලානේ කස්ටිය අගවිනිසුරු මාරු කරපු විදිහ ගැන මොකද හිතන්නේ?
    මහින්දගෙයි දැන් ඔය කඩේ ගිහින් පත් කරපු ආණ්ඩුවෙයි වෙනසක් නැහැනේ.(මහින්ද 2/3 අයතා විදිහට පාවිච්චි කළා එදා. එත් අද, ව්‍යවස්ථාව අනුව වත් වැඩ කරලා නැහැනේ)
    තව කෝ අර බදු සම්පුර්ණයෙන් අයින් කරලා දෙනවා කිව්ව පෙට්‍රල්, ඩිසල්.
    එදා මරාට විරුද්දව කතා කලාට මම JVP, UNP, MY3 ට කඩේ ගියෙත් නැහැ. අද එරෝසන් කාරය එක්ක උගේ පැත්තට කතා කලාට මම උගේ ආණ්ඩුවට කඩේ යන්නෙත් නැහැ මචං. :yes:

    horakam thinawa dan ewa mattu ,eth ban oke kes eka finalis karanna kal yanwa ,
    tendr kes pasttata thinawa ,

    dan maga wage company walata yana enamak nalu


    ඒ වුනාට ඒවා මාට්ටු කරන්න සාක්ෂි නැහැ නේද මචං?
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.

    mewagen hal ,pol elawalu palathuru walata badu gahanne na
    palaa gihin thope pacha wansage katawahapiya ,thawachanndda kadenawa

    hal masso wala baduadu kala

    badu okoma ayin karanne na ,kiwata owa karanna ba eke simawak thinawa kiyala danagena thama oya channde dunne .

    thopila wage gothrika manaskathwayakin neme ,,,,

    Oya tiyenne
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    o9Eo5pM.gif
     

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    කෑප්ටන් Jack Sparrow;17856398 said:

    එරෝසන් වගේ එකෙක් දාපු දෙයක් Quote කරපු පලියට මරාට කඩේ යනවා වෙන්නේ කොහොමද?
    දැන් යහපාලානේ කස්ටිය අගවිනිසුරු මාරු කරපු විදිහ ගැන මොකද හිතන්නේ?
    මහින්දගෙයි දැන් ඔය කඩේ ගිහින් පත් කරපු ආණ්ඩුවෙයි වෙනසක් නැහැනේ.(මහින්ද 2/3 අයතා විදිහට පාවිච්චි කළා එදා. එත් අද, ව්‍යවස්ථාව අනුව වත් වැඩ කරලා නැහැනේ)
    තව කෝ අර බදු සම්පුර්ණයෙන් අයින් කරලා දෙනවා කිව්ව පෙට්‍රල්, ඩිසල්.
    එදා මරාට විරුද්දව කතා කලාට මම JVP, UNP, MY3 ට කඩේ ගියෙත් නැහැ. අද එරෝසන් කාරය එක්ක උගේ පැත්තට කතා කලාට මම උගේ ආණ්ඩුවට කඩේ යන්නෙත් නැහැ මචං. :yes:





    ඒ වුනාට ඒවා මාට්ටු කරන්න සාක්ෂි නැහැ නේද මචං?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උබේ ඔක්කොම කතා වලට උත්තර දෙන්න මට වෙලාවක් නෑ. 4 ට කියන්නම්. හාල් පොල් වලට ලංකාවෙ බදු ගහන්නෙ නෑ උලමෝ. බදු ගහපු ඒවා ඔක්කොම වගේ අඩුකළා. උඹලා බයියෝ උනු එකේ පුදුමයක් නෑ. මොළේ තියෙන්නෙ පුකේ
    දැන් රජය තියෙන්නේ කැසිනෝ ටික පිහිටෙන්.. කැසිනෝ 2 ක 3 ක් වැහිච්ච ගමන් තොපිට හරි සෝක්....:rofl::rofl::rofl:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අනේ මන්ද ,උබල කවද හැදෙයිද කියලා:rolleyes: , මොනා මහින්ද උබට සෑහෙන දේවල් කරලා තියෙනවා කියල පෙන්වා ...වැඩක් නෑ කිව්වට .:nerd:..ඒත ඇත තියන් ඉන්න බැරි නිසා කොටනවා
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    උබ හිතුවද මේ හොර කනකොට ... අපි කාට හරි අහු වෙන විදියට හොර කමු .....හොරා කන ඒවා ලංකා බැංකුවේ දාමු කියලා මුන් වැඩ කරනවා කියලා...:P
    මේවා කරුණු කාරණා හොයල තමයි නීතියෙන් දඬුවම් දෙන්නේ ....උබලගේ මහා එකා වගේ හිතුණු හිතුන විදියට බලු වැඩ කරන්න බෑ හැමෝටම ..


    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    මරා කරපු පිස්සු වැඩම කරන්නද කියන්නේ .......අදිවේගී මාර්ග (1 ට 10ක් විතර කොමිස් , ) නැව් එන්නේ නැති වරායවල් ....උබලා වගේ බත් කන හර්* (එක්කෝ ඕනේ නෑ ):rofl:....උන්ට නම් ඔය වගේ ඇඩ් හොඳයි ....ආනේ හරි ශෝක් රට දියුණු වෙනවා කියල බලන් ඉන්න ..

    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    ඒවා නම් කවුරු කලත් ප්‍රශ්න ....විමසිල්ලෙන් ඉන්න වෙනවා ( උබලා වගේ කුහක විදියට කරන හැම වැඩේටම හරි කියනේ නෑ )

    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    උබ කියන විදියට ඕවා යේ බදු තියෙනව නම් නේ අඩු කරන්න පුළුවන් ......අනේ මන්ද මහා ලොකු මහින්දගේ ආර්ථික විශ්ලේෂකයෝ :lol:
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    හා ශේල්බි GT ඔට්ටුයි ,ල්ම්බෝගිනි බෑ :rofl::lol::lol:
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?

    උන් දැන් මුහුදේ .......ඇති .......අයිය චන්දෙ පැරදුනා කියල දැන ගත්තම මෝරු හිටියත් උන්ව තියා ගෙන ඉන්නවද ....ඒවා නම් වැඩක් නෑ කියමුකෝ

    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    නෑ මහින්ද බබා , හැම දේම කැබිනට් අනුමත වලින් කලේ , පාර්ලිමේන්තු බහු තරය මහින්දගේ මතයට විරුද්ද වෙනවා තියා ....නිකන් කොලයක් දුන්නත් අත්සන් කරලා දෙනවා නේ බන් .....මොකද උන්ගේ පක්ෂේ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍ර වාදය තිබ්බද ...
    බේබි ලගේ CSN වලට ගහද්දි උබලට රිදෙනවා
    නේ:P
    ලදැන් තේ රෙනේවයි