10ta පනිනවා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    1510650_359491647566181_7142997494063564153_n.jpg
    :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මේ වන විට අතුරලියේ රතන හිමියන් සමග විශේෂ දේශපාලන සාකච්ඡාවක නිරත වී සිටින බව වාර්තා වේ.

    මෙම හමුවීම සිදු වන්නේ රතන හිමියන් වැඩ වසන විහාරස්ථානයේදීය.

    විපක්ෂයට එක්ව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එකඟ විය.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත්ගේ (පිල්ලෙයාන්ගේ) ඩීඑම්වීපී පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක කේ මෝහන් මහතා අද (17) විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එකඟ විය.

    :shocked::shocked::shocked::shocked:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බම්පියක් වෙනුවට දැම්මේ බන්..hot news 1ක් දෙන්නම්..wait