10ta පනිනවා

Feb 3, 2014
860
125
0
අද හු ඇන් පී එකෙන් 4ක් ආණ්ඩුවට එනවා.. ඒ එන 4 දෙන අතරේ ප්‍රභාලයෝ 2ක් ඉන්නවා.. ඒ 2 නුත් එක්කෙනෙක් ගේ නම ග අකුරෙන් පටන් ගන්නේ ඉවර වෙන්නේ ක යන්නෙන්...:D
 
$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අද හු ඇන් පී එකෙන් 4ක් ආණ්ඩුවට එනවා.. ඒ එන 4 දෙන අතරේ ප්‍රභාලයෝ 2ක් ඉන්නවා.. ඒ 2 නුත් එක්කෙනෙක් ගේ නම ග අකුරෙන් පටන් ගන්නේ ඉවර වෙන්නේ ක යන්නෙන්...:D

    අද හු ඇන් පී එකෙන් 4ක් ආණ්ඩුවට එනවා.. ඒ එන 4 දෙන අතරේ ප්‍රභාලයෝ 2ක් ඉන්නවා.. ඒ 2 නුත් එක්කෙනෙක් ගේ නම අකුරෙන් පටන් ගන්නේ ඉවර වෙන්නේ මා යන්නෙන්...

    උබේ අම්මා :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    අද හු ඇන් පී එකෙන් 4ක් ආණ්ඩුවට එනවා.. ඒ එන 4 දෙන අතරේ ප්‍රභාලයෝ 2ක් ඉන්නවා.. ඒ 2 නුත් එක්කෙනෙක් ගේ නම අකුරෙන් පටන් ගන්නේ ඉවර වෙන්නේ මා යන්නෙන්...

    උබේ අම්මා :lol:
    අම්මා ද තාත්තද කියලා බලන්නකෝ අයියේ!!!:Dආණ්ඩුවට එනවා
    කිව් වහම හරිම වේදනාවයි නෙදා යියේ...:D

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    අද හු ඇන් පී එකෙන් 4ක් ආණ්ඩුවට එනවා.. ඒ එන 4 දෙන අතරේ ප්‍රභාලයෝ 2ක් ඉන්නවා.. ඒ 2 නුත් එක්කෙනෙක් ගේ නම අකුරෙන් පටන් ගන්නේ ඉවර වෙන්නේ මා යන්නෙන්...

    උබේ අම්මා :lol:
    :lol::lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පච නිව්ස්.
    big_news_fake_blog-01_5d6_650x310.jpg
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කලුතරශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ඉංජිනේරු එම්.එම්.එම්. අහමඩ් මහතා පොදු විපක්ෂයට එක්ව ඇත.

    ඉදිරි ජනපතිවරණයේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ඔහු පවසයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    කලුතරශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ඉංජිනේරු එම්.එම්.එම්. අහමඩ් මහතා පොදු විපක්ෂයට එක්ව ඇත.

    ඉදිරි ජනපතිවරණයේදී තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ඔහු පවසයි.

    me mona hamba ponnayekda? adamai ahuweth :confused::P:P