10ta පනිනවා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    රජයට සම්බන්ධ තවත් දේශපාලනඥයින් පිරිසක් අද පෙරවරු 10.00 ට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

    මෙසේ ඉවත්වන පිරිස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වීමේ අපේක්ෂාවෙන් රජයෙන් ඉවත් වීමට සැළසුම් කර ඇති බවද එජාප දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඔවුන් පසුව විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.

    එම පිරිස සම්බන්ධයෙන් ඒෂියන්මිරර් සිදු කළ විමසීමකදී එජාප විශේෂ ප්‍රකාශකයා සඳහන් කළේ නම් හෙළි කළ නොහැකි බවයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මචන් කොයි රටේ වෙලවෙන්ද මේක වෙන්නේ ?