@AnuradhaRa කියන්න කිව්වා ආපහු උව ටැග් කරන්න එපා කියල.@PHBhagya එහෙම නේද..
@AnuradhaRa කියන්න කිව්වා ආපහු උව ටැග් කරන්න එපා කියල.@PHBhagya එහෙම නේද..
උ උත්තරේ කිව්වා. මම උඩ දැම්මේ මට හිතුන දේ..
මං ඉතිං අනිත් අයට තේරුම් ගන්නයි ඒ වචනෙ පාවිච්චි කෙරුවෙඋ උත්තරේ කිව්වා. මම උඩ දැම්මේ මට හිතුන දේ..
මෙන්න මේක කිව්වා උ
"දුස්රාවිතාවයි, උකු ගතියයි කියන්නෙ දෙකක්"
දෙවෙනි කාණ්ඩය අනිවා මගහරින්න ඕනෙ...මං ඉතිං අනිත් අයට තේරුම් ගන්නයි ඒ වචනෙ පාවිච්චි කෙරුවෙ
දුශ්රාවිතාවය කියන්නෙ තරලයක් ගලායාමට තියෙන අකමැත්ත
තරලයේ ස්ථර අතර තියෙන ඝර්ෂණය නිසයි එහෙම වෙන්නෙ
වතුර වගේ දෙයක් ගත්තම නිකම්ම ගලාගෙන යනව. දුශ්රාවීතාවය අඩුයි
පැණි වගේ දෙයක් ගත්තම ගලාගෙන යන ගතිය අඩුයි. දුශාවීතාවය වැඩියි
ඒකත් වැරදිද කියල අහල බලපන්කො
මොකද අපිත් හරි දේ දැනගන්න එපැයි
ඒ කිව්වෙදෙවෙනි කාණ්ඩය අනිවා මගහරින්න ඕනෙ...

එතතොට ස්ටාට් කරද්දිත් විස්කොසිටි එක 10 යි. එන්ජිම රත්වුණාමත් විස්කොසිටි එක 10 යි
මල්ටිග්රේඩ් ඔයිල්
ඔව් බං කෑන් එක මාරු කරනව මමViscocity eka wenas wenawa ( man hithanne, heat weddi thin wenawa )
eth, eka limit ehekata witharay. ethanin ehaata thin wenne ne
multigrade oil kiwama,
0c di engine eka athule hodata oil flow wada karanna tharan thuni
100c di lubricant denna tharan ganakamath thiyanawa
wadiya hithanna epa
10W/30 nan e grade eka dala idapan
okata 20W/50 epaa, mehe nan tikak awulak ne outer temp eka always 30/35 wena nisa
uba alaskawe hitiya nan oil heat wenakan engina eka hariyata lubricate wenne ne, kapenawa
habay, 20W/50 rataed engine ekata, 10W/30 dammoth baduma thamay
heat unaama lubricate wenne ne, oil wathura wage wela thiyey
කිව්වා. උඹේ අම්මටම කරන්න කිව්වා ඒක.මග හරින්න බැරි නං උකාගන්න කියපං බං![]()