umba LED ekata dunne + - power ekakda, mewidihata dipan + 0V Power ekak

therune na machan![]()

මම 10w led එකක් ebay ඒකෙන ගෙන්න ගත්ත. අමාරුවෙන් 950ma driver එකකුත් හද ගත්ත. ප්රශ්නේ led එක මර විදිහල රත්වෙනවා. heal sink eka පොඩි වැඩි. මේවා ගැන දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ.![]()
me wage led driver ekak nethywa oya led wala niyama alokaya laba gatha nohaka.....led eke life time ekath adu wenawa.....rath wena eka samanyai.....loku heat sink ekak danna...wedipura udaw onenam me FB Group ekata joine wenna...... http://www.facebook.com/groups/digitalsrilanka![]()
Resister ekak dammoth mokada wenne???
