10W LED වලින් වැඩ කරලා තියෙනවද??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    10W LED වලින් වැඩ කරලා තියෙනවද??

    මම 10w led එකක් ebay ඒකෙන ගෙන්න ගත්ත. අමාරුවෙන් 950ma driver එකකුත් හද ගත්ත. ප්‍රශ්නේ led එක මර විදිහල රත්වෙනවා. heal sink eka පොඩි වැඩි. මේවා ගැන දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ.:yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oka puchcha ganna epa apradene..essalla loku ganakam heatsink1 allapan..800mA withara ganna puluwan widiyata cap 1 adu karapan..eta passeth rath wenawanam thawath cap1 adu karapan..oya kiwwata 950mA ganna baa ban..anika thama tikak rath unata ganan ganna epa..godaaaakma rath unoth tak gaala off karapan..wade karala feedback1 PM karapan
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕකට දීලා තියෙන වෝල්ට් ප්රමානය අඩු කරන්න එතකොට අඩුවෙන් රත්වෙයි.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොන රෙද්දකටද බං ඔය අස්සවල් වල බල් හයිකොරන්නෙ නිකන් කරන්ට් පුචන එක විතරනේ :lol::p
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මම 10w led එකක් ebay ඒකෙන ගෙන්න ගත්ත. අමාරුවෙන් 950ma driver එකකුත් හද ගත්ත. ප්‍රශ්නේ led එක මර විදිහල රත්වෙනවා. heal sink eka පොඩි වැඩි. මේවා ගැන දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ.:yes:

    ඕක කොහොමත් රත් වෙනවා Heat Sink Compound ටිකක් දාල ටිකක් ලොකු Heat Sink එකක් දාපන් Heat sink එක Piii proser එකක් වගේ එකක් හොයලා දාගනින් එකේ මුහුණත හොදට ගාල තියන හින්ද රත්වීම අඩුකර ගන්න පුළුවන්
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    LED%20Drive%2010w%201_%20%20.jpg
    me wage led driver ekak nethywa oya led wala niyama alokaya laba gatha nohaka.....led eke life time ekath adu wenawa.....rath wena eka samanyai.....loku heat sink ekak danna...wedipura udaw onenam me FB Group ekata joine wenna...... http://www.facebook.com/groups/digitalsrilanka