
උන් ඉස්සරහ පෝලිමේනම් මම 11-Z විතර ඉන්නේ..උඹල දෙන්න 11 පන්තියේ ඉස්ස්රහ පේලියෙ නේද ඉන්නෙ..මටත් ඒ පේලියට එන්න ආසයි..හැබැයි ටිකක් දුරයි..හැබැයි මම දැන් ඉන්නෙ දෙවෙනි පේලියෙ![]()



ඉක්මනට වරෙන් ඉස්සරහටඋන් ඉස්සරහ පෝලිමේනම් මම 11-Z විතර ඉන්නේ..![]()
අපිත් ඉන්නවෝ එල මොනාද ඉතින් 11ට වෙලා අපි දැන් කරන්නේ....
එනව එනව මචන්...ඉක්මනට වරෙන් ඉස්සරහට
මාත් දැන් ඉක්මනට දෙවෙනි පේලියෙන් ඉස්සරහ පේලියට යන්න ට්රයි එක දෙනවා


කවුද යකෝ...........???

