11 රට අරිනවලු මොන විකාරයක්ද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    11 රට අරිනවලු මොන විකාරයක්ද

    11 රට අරිනවලු අපේ wife වැඩ කරන්නේ පාරිබෝගික සේවා දුරකථන සමාගමක කොළබ එතකොට මිනිසුන්ට town එකට එන්න දෙන්නේ නැතුව ඒවාට මිනිස්සු එන්නේ කොහොමද ? බස් වල ගන්නෙත් සේවකයන් පමණයි, එලියට එන්න දෙන්නෙත් බෙහෙත් ආහාර සදහා පමණයි, මොන විකාරයක්ද
     
    • Like
    Reactions: madbrucelee

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    11 රට අරිනවලු අපේ wife වැඩ කරන්නේ පාරිබෝගික සේවා දුරකථන සමාගමක කොළබ එතකොට මිනිසුන්ට town එකට එන්න දෙන්නේ නැතුව ඒවාට මිනිස්සු එන්නේ කොහොමද ? බස් වල ගන්නෙත් සේවකයන් පමණයි, එලියට එන්න දෙන්නෙත් බෙහෙත් ආහාර සදහා පමණයි, මොන විකාරයක්ද

    Helicopter ewanawa gedarata adanne nathuwa hitapan
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මැයි 11 කාර්යාල විවෘත කරනවා...ආයතන ප්‍රධානියා තමයි තීරණය කරන්නේ කවුද එන්න ඕනි..කවුද නැත්තේ කියලා...එන්න ඕනි අයත් කණ්ඩායම් දෙකක් හදලා shift විධිහට එන්න ඕනි...office transport දෙන්න පුළුවන් / train යනවා නම් office ID පෙන්නලා යන්න පුළුවන්ලු...අතවශ්‍ය සේවා කියලා නෑ ඇදිරි නිතිය අයින් කරාට පසුව ..
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    Accomadation dila thiyena company walata nam Ploiciyen araganna puluwan wei permission letter ekak company eka margayen mokada company eka langamanam accomadation thiyenne ID scene eka adala nehene thamnge arakshawa salasawagena innawanam..:)

    ape company eke ehema thamai karanna hadanne..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මැයි 11 කාර්යාල විවෘත කරනවා...ආයතන ප්‍රධානියා තමයි තීරණය කරන්නේ කවුද එන්න ඕනි..කවුද නැත්තේ කියලා...එන්න ඕනි අයත් කණ්ඩායම් දෙකක් හදලා shift විධිහට එන්න ඕනි...office transport දෙන්න පුළුවන් / train යනවා නම් office ID පෙන්නලා යන්න පුළුවන්ලු...අතවශ්‍ය සේවා කියලා නෑ ඇදිරි නිතිය අයින් කරාට පසුව ..

    Office eke ID ekak dila na. Contract eka aran yana oneda ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    office ekata katha karala kiyapan ID ekak denna kiyala.
    Ba kiwwoth office yana data udeta unta call karala kiyapan policiyen alla gatta enna denne na kiyala

    lassanata ita pahuwenidata ID ekak hadala deyi :P

    දන් ඔය ID එක එවන්නේ කොහොමද ? තැපල් වලින් ද:nerd::eek:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැයි 11 කාර්යාල විවෘත කරනවා...ආයතන ප්‍රධානියා තමයි තීරණය කරන්නේ කවුද එන්න ඕනි..කවුද නැත්තේ කියලා...එන්න ඕනි අයත් කණ්ඩායම් දෙකක් හදලා shift විධිහට එන්න ඕනි...office transport දෙන්න පුළුවන් / train යනවා නම් office ID පෙන්නලා යන්න පුළුවන්ලු...අතවශ්‍ය සේවා කියලා නෑ ඇදිරි නිතිය අයින් කරාට පසුව ..

    ඒ රජයේ නේ.පෞද්ගලික අංශයේ ඔය මගුල් නෑ බන්.ඒකේ මහ එවුන් ඉන්න ඔක්කොම ගෙන්න ගන්නවාලු.මට කිව්වේ සීතාවක zone වැඩ කරන එකෙක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,439
    67,782
    113
    ඒ රජයේ නේ.පෞද්ගලික අංශයේ ඔය මගුල් නෑ බන්.ඒකේ මහ එවුන් ඉන්න ඔක්කොම ගෙන්න ගන්නවාලු.මට කිව්වේ සීතාවක zone වැඩ කරන එකෙක්.

    Ahahababahababababajajajahahaba
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මැයි 11 කාර්යාල විවෘත කරනවා...ආයතන ප්‍රධානියා තමයි තීරණය කරන්නේ කවුද එන්න ඕනි..කවුද නැත්තේ කියලා...එන්න ඕනි අයත් කණ්ඩායම් දෙකක් හදලා shift විධිහට එන්න ඕනි...office transport දෙන්න පුළුවන් / train යනවා නම් office ID පෙන්නලා යන්න පුළුවන්ලු...අතවශ්‍ය සේවා කියලා නෑ ඇදිරි නිතිය අයින් කරාට පසුව ..

    boss kenek nathi un kohomata eliyata yanne? :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඒ රජයේ නේ.පෞද්ගලික අංශයේ ඔය මගුල් නෑ බන්.ඒකේ මහ එවුන් ඉන්න ඔක්කොම ගෙන්න ගන්නවාලු.මට කිව්වේ සීතාවක zone වැඩ කරන එකෙක්.

    ekek ahu unoth zone ekama lock down wena magulak thamai oya.:dull: