119ට prank call එකක්.. 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,079
    1
    100,754
    113
    34
    Kalutara
    119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
    දංකොටුව පොලීසියට යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි අනර්ථයක් සිදුකිරීමට සුදානම්වන බව පවසමින් පෙරේදා (18) දිනයේ දී සවස 2.45 ට පමණ මෙම දුරකථන ඇමතුමක් ලැබී ඇති බව ඒ මහතා පැවසීය.
    ඒ අනුව, දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ දංකොටුව ප්‍රදේශයෙම පදිංචිව සිටි අවුරුදු 25ක් වයසැති කාන්තාවක් විසින් බවය.
    ඇයගේ 28 හැවිරිදි සහෝදරියගේ ජංගම දුරකථනයෙන් එම ඇමතුම ලබාදී ඇති බවත් එම අස්‍ය තොරතුරු ලබාදී ඇත්තේ පොලීසිය මුළා කිරීමට බවත් අනාවරණය වී ඇත.
    ඊයේ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇමතුම ලබා දුන් සැකකාරිය ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් කාන්තාව ඇප මත මුදා හැර තිබේ.

    -ada derana-
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    සැක හිතිලා කියන්න බැරි ද ? වැඩේ වෙන්නම ඕනේ ද එතකොට යකෝ ඔහොම දෙයක් දැක්කත් කියන්න හොද නෑ වැඩේ උනේ නැත්තම් අල්ලන් යනවා නේ බොරු කිව්වා කියලා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    පොන් වයිබේට් දාලා පුකට බස්සලා, පුක මහන්න ඕනෙ.
    ඉස්කෝලේ ඕලෙවල් කරනකොට ප්‍රැක්ටිකල් වලට නාට්‍යක් පුරුදු වුනා.අපේ එකෙක්ට එතකොට ෆෝන් එකක් තිබ්බා.ඌ ෆෝන් එක ජොකා අස්සේ දාගෙන ඉස්කෝලේ ගේනවා.මූ නාට්‍ය පුරුදු වෙන්න ඉස්ටේජ් එකට නැගලා කට්ටිය ඉස්සරහා කරනකොට අපි දවසක් මිස්කෝල් ගැහුවා වෙන එකෙක්ගේ එකකින්.පව් ඕයි දත්මිටි කකා දෙබස් කියනවා.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කට කහනවට කරගන්න වැඩ

    ඉස්කෝලේ ඕලෙවල් කරනකොට ප්‍රැක්ටිකල් වලට නාට්‍යක් පුරුදු වුනා.අපේ එකෙක්ට එතකොට ෆෝන් එකක් තිබ්බා.ඌ ෆෝන් එක ජොකා අස්සේ දාගෙන ඉස්කෝලේ ගේනවා.මූ නාට්‍ය පුරුදු වෙන්න ඉස්ටේජ් එකට නැගලා කට්ටිය ඉස්සරහා කරනකොට අපි දවසක් මිස්කෝල් ගැහුවා වෙන එකෙක්ගේ එකකින්.පව් ඕයි දත්මිටි කකා දෙබස් කියනවා.
    මේ වගේ කතා තිබුන ත්‍රෙඩ් එකක් තිබුන නේද. නම මතක නෑ.
    ------ Post added on Apr 20, 2021 at 12:38 PM