![]()
"හෙලෝ!"
"හෙලෝ, මොකද්ද මහත්මයා අපව සම්බන්ද කරගන්න ප්‍රශ්ණෙ?"
"මට දැනගන්න පුලුවන්ද 119 එකේ නොම්මෙරේ??"
"$@&#^%$*#(@&!^&!!!"
එලම එක අන්තිමට![]()
"....මේ ගිණි නිවීමටද හදිසියක්ද?"
"දෙකම නෙමේ, එහා ගෙදර එකා අපේ වත්තට හු** කරනවා! දන්වන්න ගත්තෙ"
----------------------------------------------------------------------------------------------------------
"....ඔබගේ ප්‍රශ්ණය මොකද්ද?"
"ඊලඟට වහින්නෙ කවද්ද දන්නෑනෙ ද?"
----------------------------------------------------------------------------------------------------------
"... කියන්න"
"මේ ඇත්ත පුද්ගලයෙක්ද නැත්තන් කම්පියුටරෙන්ද?"
"මම ඇත්ත පුද්ගලයෙක් සර්"
"ශුවර් ද ඇත්ත පුද්ගලයෙක් කියලා, ඔයා නිකන් කතාකරන්නෙ කොම්පියුතරයක් වගේ!?"
(කේන්තියෙන් වගේ)"සර්ට කීපාරක් කියන්න ඕනෙද මම ඇත්ත පුද්ගලයෙක් කියලා"
"අහ් දැන් පිලිගන්න පුලුවන් ඇත්ත පුද්ගලයෙක් කියලා"
-----------------------------------------------------------------
"....සර්ට සිහිය තියනවද?"
"නෑ"
----------------------------------------------------------------
"....හෙ.."(භාදා කරමින්)
"හෙලෝ! මගේ පෝං එක වැඩ නෑනෙ!"
-----------------------------------------------------------------
"...පැහැදිලි කිරීමක් කරන්න.."
"මට ඇහුනා වෙඩි සද්දයක් කොනේ තියන කහ පාට ගෙදරින්"
"ඔබ තුමාට ඇඩ්‍රස් තියනවද?"
"නෑ, හැබැයි ඩෙනිමකුයි ටීශර්ට් එකකුයි තියනවා"
-------------------------------------------------------------------------------------------------------------
"..ඔබගෙ හදිස්සිය?"
"මගේ වයිෆ්ට ලමයා ලැබෙන්න ඩොක්ටර්ස්ලා කිව්ව විදියට තව විනාඩි 5යි!"
"මේ එයාගෙ පලවෙනි ළමයද?"
"පිස්සුද යකෝ මම එයාගෙ හස්බන්ඩ්!"
-------------------------------------------------------------------------------------------------------------
හරී ඔන්න හොදම එකක්
"....?"
"මට හුස්ම ගන්න බෑ, මාර අමාරුයි"(හති අරිමින්)
"කොහෙද දැන් ඉන්නෙ?"
"පෝං බොක්ස් එකක, කිරුලපන..."
"ගිලන්රතයක් එනවා, සර්ට කලින් හතිය වගේ තිබුනද?"
"නෑ මේ දැන් තමා මේක උනේ?"
"සර් මොකද්ද කරේ මේ අපහසුතාවය එන්න කලින්"
"පොලිසියෙන් බේරෙන්න දිව්වා"





Thanks machanpattama patta mara thama hina
BIG BUMP!!!!
Rep+![]()

Thanks machanLoL
Patta!
REP 6+

Thanks kollaREP+

BUMP!

patta


පට්ට......


Thanks machanNice
Rep+
