12 වෝල්ට් වලින් වැඩකරන LED CFL එකක් හදමු

dinaruna

Member
Mar 10, 2011
3
0
0
modern led shop එකේ led ගණන් නේද ? RS 6/= එකක් .... 1st cross එකේ 5/= උනා ...ඊට වැඩිය අඩු තැනක් නැද්ද???
 
dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    modern led shop එකේ led ගණන් නේද ? RS 6/= එකක් .... 1st cross එකේ 5/= උනා ...ඊට වැඩිය අඩු තැනක් නැද්ද???

    modern led shop 500 ගතු ගින්දා 4.80/= 1st cross එකේ ගෙන සමහර LED SURE නැහැ
     
    • Like
    Reactions: udaraf850

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    scheme.jpg

    machan oke eka led ekak giyoth bulb eka pathu wenne na neda.
    mewage kotaskarala
    resistor ekak dammanam hodai neda
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    scheme.jpg

    machan oke eka led ekak giyoth bulb eka pathu wenne na neda.
    mewage kotaskarala
    resistor ekak dammanam hodai neda

    එල මම මේ විදියට තම හදල තියනේ Resister දාල නැහැ Resister දාපුවහම එලිය ටිකක් විතර අඩුවෙනවා Resister දාපුවහම ගන්න Amper එක අඩුවෙනවා Good එක LED එකක් පිචුනා කියලා ඔකොම වැඩ නොකර යනේ නැහැ LED 4 වැඩ කරනේ නැතුව යන්නේ Thanks Machan Comment එකට
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    හොද පෝස්ට් එකක් මචෝ..... ඔය විදිහට 24V වලට වැඩ කරන හොද එලියක් තියෙන එකක් හදන්න බැරි වෙයිද......?? බස් වල තියෙන උඩ ටියුබ් ලයිට් නිතර ලෙඩ දෙනවා බං...... LED දාගන්න තියෙනවා නම් ගොඩ..... :D

    Macho resister ekak thiye ohm gananam mathaka ne, Colombo wala kadawala ewunnam dannawa Eka serious widihata demmama 24V walin 12V oni ekak set kaleki, man karala thiye Bus ekakata light set ekak e widihata. Resister eka tikak lokui Rathwenawa wedi kohewath gawennethi wenna set kalanam hari (Unu wena waye)
    Neththam LED lights tika wedi kalanamhari,. resisters maddata demmanamhari wade goda.
    Lights tika hai karanna ara Wiring karaddi biddiyata pitin gahana pati thiyenne namanam mathaka ne :sorry::sorry: ekak set korapan.
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    එල මම මේ විදියට තම හදල තියනේ Resister දාල නැහැ Resister දාපුවහම එලිය ටිකක් විතර අඩුවෙනවා Resister දාපුවහම ගන්න Amper එක අඩුවෙනවා Good එක LED එකක් පිචුනා කියලා ඔකොම වැඩ නොකර යනේ නැහැ LED 4 වැඩ කරනේ නැතුව යන්නේ Thanks Machan Comment එකට

    Ow resister eka dammama aduwenawa athi thama.:yes::yes: keep it up

    math asa wadak thama owa hadana eka. podi kalenam kala. dan ithin welawak na:dull::dull: