modern led shop එකේ led ගණන් නේද ? RS 6/= එකක් .... 1st cross එකේ 5/= උනා ...ඊට වැඩිය අඩු තැනක් නැද්ද???
![]()
machan oke eka led ekak giyoth bulb eka pathu wenne na neda.
mewage kotaskarala
resistor ekak dammanam hodai neda
හොද පෝස්ට් එකක් මචෝ..... ඔය විදිහට 24V වලට වැඩ කරන හොද එලියක් තියෙන එකක් හදන්න බැරි වෙයිද......?? බස් වල තියෙන උඩ ටියුබ් ලයිට් නිතර ලෙඩ දෙනවා බං...... LED දාගන්න තියෙනවා නම් ගොඩ.....![]()

ekak set korapan. එල මම මේ විදියට තම හදල තියනේ Resister දාල නැහැ Resister දාපුවහම එලිය ටිකක් විතර අඩුවෙනවා Resister දාපුවහම ගන්න Amper එක අඩුවෙනවා Good එක LED එකක් පිචුනා කියලා ඔකොම වැඩ නොකර යනේ නැහැ LED 4 වැඩ කරනේ නැතුව යන්නේ Thanks Machan Comment එකට

keep it up 
