12/11/2021 අද මිල - මාළු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    අපි බෝල්ලු කියන්නේ ඕකට. අනේ මන්දා..... උබ හරි ඇති. උබ ලේල්ලමට ලග නිසා
    එක නෙමේ උඩ අද මාළු කඩේද ඉන්නේ... කියන පමාවෙන් මාළු ෆොටෝ දානවා නේ..........
    සමහර විට නම් දෙකම හරි ඇති
    මං හොයල බලන්නං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෑලියගොඩ අවම යන්නෙ කිලෝග්‍රෑම් එක.
    ලොකු මාළු ගොඩක් එන්නෙ පෑලියගොඩට..
    ලේලමට දැන ගියොත් ලාබයි. නැත්තන් පාඩුයි. මොකද ගොඩට කුරියා ට ගණන් කියන්නේ....
    පාලියගොඩට නම් පොඩ්ඩක් කපටි නම් shape කරගන්න පුළුවන්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පැලියගොඩ මාළු මාර්කට් එකේ මිට වඩා ගණන් අඩුයි

    1kg

    ඉස්සෝ 800
    අල ගො ඩුවෝ. 250
    ලින්නෝ 250
    කිරි මෝරු 900
    මෝරු 600

    ලේලමට දැන ගියොත් ලාබයි. නැත්තන් පාඩුයි. මොකද ගොඩට කුරියා ට ගණන් කියන්නේ....
    පාලියගොඩට නම් පොඩ්ඩක් කපටි නම් shape කරගන්න පුළුවන්

    උදේ 8 -9 ගියොත් හරි
    ------ Post added on Nov 12, 2021 at 10:18 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අඩෝ මුහුදේ අයිනේ ඉදලත් උබලා ගණන් වැඩියෙන් බන් කන්නේ... උබ මේ හැම එකකම මිල දාලා තියෙන්නේ 500 ග්‍රෑම් නේද... එහෙම ගත්තාම වැඩි නේ බන්... අපි බත්තරමුල්ලේ ඉදලත් ඔයිට අඩුවට ගන්නවා නේ.. සාලයෝ 220/- කිලෝ එක... සුඩයා 160 /- කිලෝ එක... ගිය සතියේ ඉරිදා මිල කිව්වේ... මුහුදු කුකුලා 270 වගේ කිලෝ එක... හල්මස්සෝ 350/- කිලෝ එක...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,930
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ මුහුදේ අයිනේ ඉදලත් උබලා ගණන් වැඩියෙන් බන් කන්නේ... උබ මේ හැම එකකම මිල දාලා තියෙන්නේ 500 ග්‍රෑම් නේද... එහෙම ගත්තාම වැඩි නේ බන්... අපි බත්තරමුල්ලේ ඉදලත් ඔයිට අඩුවට ගන්නවා නේ.. සාලයෝ 220/- කිලෝ එක... සුඩයා 160 /- කිලෝ එක... ගිය සතියේ ඉරිදා මිල කිව්වේ... මුහුදු කුකුලා 270 වගේ කිලෝ එක... හල්මස්සෝ 350/- කිලෝ එක...
    උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?
    එක ලාබයි. වැඩේ තියෙන්නේ යනකොට පාඩුයි. දුර වැඩි නිසා.
    උදේ 8 -9 ගියොත් හරි
    ------ Post added on Nov 12, 2021 at 10:18 AM
    මම නම් කියන්නේ මෙතනට යන්න ඕනා පොඩ්ඩක් දවල් වෙලා. උදේට 5-7 වගේ තොග ගන්න කට්ටිය එක්ක හැප්පෙන්න අමාරුයි. කට්ටිය කලබල නිසා ගන්නත් අමාරුයි. අනික ගණන් වැඩියෙනුත් කියනවා. පොඩ්ඩක් දවල් උනාම ගණන් අඩුයි. මාළු තේරිලා හැබැයි ඉතුරු තියෙන්නේ. මිල ගණන පිළිබද අවබෝදයක් තියනවා නම් අඩුවට ගන්න පුළුවන්.... අඩුම කිලෝ 2-3ක් ගන්න ඕනා ලාබෙට සෙට් වෙන්න නම්.
    රැපියල් 5000 ක 6000ක වත් ගත්තාම නම් ලාබයි. කපන්න රුපියල් 50 100-200ක් දුන්නාම සියිඩ් එකේ උන් කපලා දෙනවා.

    කුම්බලාවත් ඔය වගේ
    කුමබලා ඇස පොඩි, බෝල්ලු ඇස ලොකුයි. වරලත් පොඩි වෙනසක් තියනවා. කුම්බලා හම පොඩ්ඩක් වැඩිපුර කහ පාටයි. මම දන්නා විදිහට හොදේ.
    ------ Post added on Nov 12, 2021 at 1:14 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?
    එක ලාබයි. වැඩේ තියෙන්නේ යනකොට පාඩුයි. දුර වැඩි නිසා.
    ඔව් බන්... සිරිලක් එකෙන්... සතියකට වතාවක් වගේ යනවා සෙනසුරාදට... උබ කොහෙද ඉන්නේ.... උන්ගේ හෝම් ඩිලිවරි තියෙනවා... නිකන් කෝල් එකක් ගහලා අහලා බලන්න ඩිලිවරි වලට කොහමද ගණන් කියලා... උබ යනවට වඩා ලාබයි නම් අවුලක් නෑ නෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?
    එක ලාබයි. වැඩේ තියෙන්නේ යනකොට පාඩුයි. දුර වැඩි නිසා.

    මම නම් කියන්නේ මෙතනට යන්න ඕනා පොඩ්ඩක් දවල් වෙලා. උදේට 5-7 වගේ තොග ගන්න කට්ටිය එක්ක හැප්පෙන්න අමාරුයි. කට්ටිය කලබල නිසා ගන්නත් අමාරුයි. අනික ගණන් වැඩියෙනුත් කියනවා. පොඩ්ඩක් දවල් උනාම ගණන් අඩුයි. මාළු තේරිලා හැබැයි ඉතුරු තියෙන්නේ. මිල ගණන පිළිබද අවබෝදයක් තියනවා නම් අඩුවට ගන්න පුළුවන්.... අඩුම කිලෝ 2-3ක් ගන්න ඕනා ලාබෙට සෙට් වෙන්න නම්.
    රැපියල් 5000 ක 6000ක වත් ගත්තාම නම් ලාබයි. කපන්න රුපියල් 50 100-200ක් දුන්නාම සියිඩ් එකේ උන් කපලා දෙනවා.

    කුමබලා ඇස පොඩි, බෝල්ලු ඇස ලොකුයි. වරලත් පොඩි වෙනසක් තියනවා. කුම්බලා හම පොඩ්ඩක් වැඩිපුර කහ පාටයි. මම දන්නා විදිහට හොදේ.
    ------ Post added on Nov 12, 2021 at 1:14 PM

    Covid කාලේ හෙන අඩුවට මන් ගත්තේ
    1kg දෙනවා . ෂොපින් බෑග් විකුණන කෙනා ඉන්න පැත්තෙන් ඇතුලට යන්න ඕනි

    මඩු පැටව් 2ක් ගත්තා ගිය සතියේ 2.3kg 850 ගත්තේ 😛
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උබ ගන්නේ අර පාලම් තුන ඉදන් කොස්වත්ත පැත්තට යනකොට මාළු ගොඩක් විකුණන තැන නේද?
    එක ලාබයි. වැඩේ තියෙන්නේ යනකොට පාඩුයි. දුර වැඩි නිසා.

    මම නම් කියන්නේ මෙතනට යන්න ඕනා පොඩ්ඩක් දවල් වෙලා. උදේට 5-7 වගේ තොග ගන්න කට්ටිය එක්ක හැප්පෙන්න අමාරුයි. කට්ටිය කලබල නිසා ගන්නත් අමාරුයි. අනික ගණන් වැඩියෙනුත් කියනවා. පොඩ්ඩක් දවල් උනාම ගණන් අඩුයි. මාළු තේරිලා හැබැයි ඉතුරු තියෙන්නේ. මිල ගණන පිළිබද අවබෝදයක් තියනවා නම් අඩුවට ගන්න පුළුවන්.... අඩුම කිලෝ 2-3ක් ගන්න ඕනා ලාබෙට සෙට් වෙන්න නම්.
    රැපියල් 5000 ක 6000ක වත් ගත්තාම නම් ලාබයි. කපන්න රුපියල් 50 100-200ක් දුන්නාම සියිඩ් එකේ උන් කපලා දෙනවා.

    කුමබලා ඇස පොඩි, බෝල්ලු ඇස ලොකුයි. වරලත් පොඩි වෙනසක් තියනවා. කුම්බලා හම පොඩ්ඩක් වැඩිපුර කහ පාටයි. මම දන්නා විදිහට හොදේ.
    ------ Post added on Nov 12, 2021 at 1:14 PM
    කුම්බලා මාළු කෑවා නම් විදවාපන් බලලෝ කිව්වේ අනුරාධයටනේද..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    මෙහේ 50% වගේ ඔයිට වඩා ගනං, දියබරියා තිබ්බෙ නෑ? උබෙ පූසො නං ලකී බං සමහර මිනිස්සු කන්නෙත් සාලයො විතරයි.